ග්ලාස් බෝල් එකක ඇතිකරපං අර නියොන් මාළු ටිකක්...මොක්කං ද බං නම..මතක නෑ ඕයි දැං.......
ආහ්....නියොන් ටෙට්රා......
ඔය ඉන්නේ බුවා......
![]()
![]()
ela mama balannam machan

උන්ව තනි තනියෙන් හදන්නෙ මචෝ. පිරිමි සතා තමා ලස්සන. ඒත් දෙන්නෙක් එකට දැම්මොත් ලෝක යුද්දයක් බැලුවැහැකි
. මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව අවශ්‍ය කාලෙට ඩබල් කරන හැටි
appa ehemada

mama uta thaniyema palu wei kiyala ehema hituwe
ehanam ekek wa witharak dannam 
. ඒත් දෙන්නෙක් එකට දැම්මොත් ලෝක යුද්දයක් බැලුවැහැකි