NEO V වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    NEO V වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන..

    ඔන්න මමත් Android වලට බැස්සා.... :)

    ගත්තේ මේක -
    Sony Ericsson Xperia neo V
    http://www.gsmarena.com/sony_ericsson_xperia_neo_v-4122.php

    xperia-neo-v-pakistan__99805_zoom__06679.jpg


    ගාන - 32000
    ගත්තේ පිටකොටුවෙන් (No problem, untouched sealed box with all the accessories, originally shipped to Sweden, Imei No. same as the box.
    colour- Blue Gradient )

    BL unlocked via Sony site, Rooting done (.62 version; needed a special method)

    දැන් මට මේකට ROM එකක් දාගන්න ඕන... :P
    මොකක්ද recommend කරන්න පුළුවන්..?
    Detailed instructions තියන තැනක් තියනවද?

    Thanks in advance...:)