NEO V වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන..
ඔන්න මමත් Android වලට බැස්සා....
ගත්තේ මේක - Sony Ericsson Xperia neo V
http://www.gsmarena.com/sony_ericsson_xperia_neo_v-4122.php
ගාන - 32000
ගත්තේ පිටකොටුවෙන් (No problem, untouched sealed box with all the accessories, originally shipped to Sweden, Imei No. same as the box. colour- Blue Gradient )
BL unlocked via Sony site, Rooting done (.62 version; needed a special method)
දැන් මට මේකට ROM එකක් දාගන්න ඕන...
මොකක්ද recommend කරන්න පුළුවන්..?
Detailed instructions තියන තැනක් තියනවද?
Thanks in advance...