Mn usb audio adapter ekak gatta, tika dawasai dn work krn naa. Eka ebay gannath tiyenawa.
But anith ewa nm kohomada kiyala sure naa. used ewa thama.
But anith ewa nm kohomada kiyala sure naa. used ewa thama.
unge hard disks branded ewa nemeida bn (WD, Seagate, Hitachi wage)???
Unge hugak thiyene used ewa bn, mn hithane. Branded ewa thama wenna one. Kokatath gaddi check karala blhn. Speed eke ehema
ගාන නම් අවුලක් නැහැ. ඒත්, බඩු කොහොමද දන්නෑ.....!!!
).pot ekanam sure thanak, mama dan awurudu 7ka 8ka indan badu gannawa.
habai hard disk nam aragena na.
math methanin ganna kiyala baluwe (1 year is better than 6 months).
(බ්රෑන්ඩ් නිව් 1TB Rs.7500/= ද කොහෙද. with 1 year warranty
) ඉහේ කේස් ගානට අරන් ඇති බන්..
කිසි අවුලක් නෑ..
බොලා හාඩ් ඩ්රයිව්ස් එහෙම අරන් නැද්ද??
මටත් ඔන්න ඕකම තමයි බන් අවුල! මට නියෝවීව් එක ෆට්ටම ෂුවර් තැනක්. ඒත් මීට කලින් හාඩ් ඩිස්ක් අරන් නැති හින්දා ටිකක් විතර බයයි!!(බ්රෑන්ඩ් නිව් 1TB Rs.7500/= ද කොහෙද. with 1 year warranty
)

thanks for the info machanකොච්චර අරන් තියනවද බන්..
කිසි අවුලක් නෑ..
අපිට කියන්න බැහැ ඉතින් පිච්චෙයි ද නැද්ද කියල..
ගත්තු ඒව නම් තාම අරන් දුන්න උන් පාවිච්චි කරනව..
මාස හයක් යද්දී පිච්චෙන්නෙ නැත්තම් අවුලක් නෑ..
hard disk එක ගත්ත ගමන් ගහල.. smart info ටික චෙක් කරල හෙල්ත් එක බැලුව නම් වෙන මුකුත් බලන්න ඕන නෑ..
කොච්චර අරන් තියනවද බන්..

Machan meka balanne komada step by step kiyahanko?කොච්චර අරන් තියනවද බන්..
කිසි අවුලක් නෑ..
අපිට කියන්න බැහැ ඉතින් පිච්චෙයි ද නැද්ද කියල..
ගත්තු ඒව නම් තාම අරන් දුන්න උන් පාවිච්චි කරනව..
මාස හයක් යද්දී පිච්චෙන්නෙ නැත්තම් අවුලක් නෑ..
hard disk එක ගත්ත ගමන් ගහල.. smart info ටික චෙක් කරල හෙල්ත් එක බැලුව නම් වෙන මුකුත් බලන්න ඕන නෑ..
Machan meka balanne komada step by step kiyahanko?
wmic diskdrive get model,status
මටත් ඔන්න ඕකම තමයි බන් අවුල! මට නියෝවීව් එක ෆට්ටම ෂුවර් තැනක්. ඒත් මීට කලින් හාඩ් ඩිස්ක් අරන් නැති හින්දා ටිකක් විතර බයයි!!(බ්රෑන්ඩ් නිව් 1TB Rs.7500/= ද කොහෙද. with 1 year warranty
)
උන්ගේ බ්රෑන්ඩ් නිව් වෙනම තියෙනවා යුස්ඩ් වෙනම තියෙනවා ..... එක නිසා උබට අවුලක් වෙන්නේ නැ ... අනිත් එක අපේ පැත්තේ හුගක් කොම්පියුටර් කඩවල් ඕකෙන් බඩු අරගෙන උන් ගේනවා වගේ දෙනවා. ගම්පහ අවටත් ඔය සේතේම තමා .....
ඊයෙත් මගේ යාලුවෙක්ට HP ලැප් එකක් අරන් දුන්නා 35 කට .... i3 4th gen / 4gb Ram / 500gb hard .
oya code eka samahara welawata awul ewalath oka wenawa banSMART info balanna nam mulinma command prompt ekak open karaganna.
1. Command prompt eka open karaganna puluwan mehema. Windows key ekai 'R' key ekai ekapara obanna. ita passe ena window eke cmd kiyala type karala enter key eka obanna
2. Ita passe command prompt eka open wei. e prompt eke menna me command eka gahala enter karanna. ethakota hard disk eke awlak naththan 'OK' kiyala message ekak pennai.
Code:wmic diskdrive get model,status