NeoView එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද (Yakkala, Gampaha)?

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mn usb audio adapter ekak gatta, tika dawasai dn work krn naa. Eka ebay gannath tiyenawa.
    But anith ewa nm kohomada kiyala sure naa. used ewa thama.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    48357201_2212541035685102_8506273748674936832_n.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    pot ekanam sure thanak, mama dan awurudu 7ka 8ka indan badu gannawa.
    habai hard disk nam aragena na.
    math methanin ganna kiyala baluwe (1 year is better than 6 months :D).

    මටත් ඔන්න ඕකම තමයි බන් අවුල! මට නියෝවීව් එක ෆට්ටම ෂුවර් තැනක්. ඒත් මීට කලින් හාඩ් ඩිස්ක් අරන් නැති හින්දා ටිකක් විතර බයයි!! :dull:(බ්‍රෑන්ඩ් නිව් 1TB Rs.7500/= ද කොහෙද. with 1 year warranty:))
     
    • Like
    Reactions: kalhara96

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොලා හාඩ් ඩ්‍රයිව්ස් එහෙම අරන් නැද්ද??:sorry:

    කොච්චර අරන් තියනවද බන්..
    කිසි අවුලක් නෑ..
    අපිට කියන්න බැහැ ඉතින් පිච්චෙයි ද නැද්ද කියල..
    ගත්තු ඒව නම් තාම අරන් දුන්න උන් පාවිච්චි කරනව..
    මාස හයක් යද්දී පිච්චෙන්නෙ නැත්තම් අවුලක් නෑ..
    hard disk එක ගත්ත ගමන් ගහල.. smart info ටික චෙක් කරල හෙල්ත් එක බැලුව නම් වෙන මුකුත් බලන්න ඕන නෑ..
     
    • Like
    Reactions: M a d d i e

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මටත් ඔන්න ඕකම තමයි බන් අවුල! මට නියෝවීව් එක ෆට්ටම ෂුවර් තැනක්. ඒත් මීට කලින් හාඩ් ඩිස්ක් අරන් නැති හින්දා ටිකක් විතර බයයි!! :dull:(බ්‍රෑන්ඩ් නිව් 1TB Rs.7500/= ද කොහෙද. with 1 year warranty:))
    :(:(

    thanks for the info machan
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කොච්චර අරන් තියනවද බන්..
    කිසි අවුලක් නෑ..
    අපිට කියන්න බැහැ ඉතින් පිච්චෙයි ද නැද්ද කියල..
    ගත්තු ඒව නම් තාම අරන් දුන්න උන් පාවිච්චි කරනව..
    මාස හයක් යද්දී පිච්චෙන්නෙ නැත්තම් අවුලක් නෑ..
    hard disk එක ගත්ත ගමන් ගහල.. smart info ටික චෙක් කරල හෙල්ත් එක බැලුව නම් වෙන මුකුත් බලන්න ඕන නෑ..

    තෑන්ක්ස් රත්තරනේ.....හ්! උඹේ කමෙන්ට් එක දැක්කට පස්සේ තමයි බන්ස් ලේ ටිකක් ඉනුවේ.....!!!!!:D:yes:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    කොච්චර අරන් තියනවද බන්..
    කිසි අවුලක් නෑ..
    අපිට කියන්න බැහැ ඉතින් පිච්චෙයි ද නැද්ද කියල..
    ගත්තු ඒව නම් තාම අරන් දුන්න උන් පාවිච්චි කරනව..
    මාස හයක් යද්දී පිච්චෙන්නෙ නැත්තම් අවුලක් නෑ..
    hard disk එක ගත්ත ගමන් ගහල.. smart info ටික චෙක් කරල හෙල්ත් එක බැලුව නම් වෙන මුකුත් බලන්න ඕන නෑ..
    Machan meka balanne komada step by step kiyahanko?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Machan meka balanne komada step by step kiyahanko?

    SMART info balanna nam mulinma command prompt ekak open karaganna.
    1. Command prompt eka open karaganna puluwan mehema. Windows key ekai 'R' key ekai ekapara obanna. ita passe ena window eke cmd kiyala type karala enter key eka obanna
    2. Ita passe command prompt eka open wei. e prompt eke menna me command eka gahala enter karanna. ethakota hard disk eke awlak naththan 'OK' kiyala message ekak pennai.
    Code:
    wmic diskdrive get model,status
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මටත් ඔන්න ඕකම තමයි බන් අවුල! මට නියෝවීව් එක ෆට්ටම ෂුවර් තැනක්. ඒත් මීට කලින් හාඩ් ඩිස්ක් අරන් නැති හින්දා ටිකක් විතර බයයි!! :dull:(බ්‍රෑන්ඩ් නිව් 1TB Rs.7500/= ද කොහෙද. with 1 year warranty:))

    උන්ගේ බ්‍රෑන්ඩ් නිව් වෙනම තියෙනවා යුස්ඩ් වෙනම තියෙනවා ..... එක නිසා උබට අවුලක් වෙන්නේ නැ ... අනිත් එක අපේ පැත්තේ හුගක් කොම්පියුටර් කඩවල් ඕකෙන් බඩු අරගෙන උන් ගේනවා වගේ දෙනවා. ගම්පහ අවටත් ඔය සේතේම තමා .....

    ඊයෙත් මගේ යාලුවෙක්ට HP ලැප් එකක් අරන් දුන්නා 35 කට .... i3 4th gen / 4gb Ram / 500gb hard .
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උන්ගේ බ්‍රෑන්ඩ් නිව් වෙනම තියෙනවා යුස්ඩ් වෙනම තියෙනවා ..... එක නිසා උබට අවුලක් වෙන්නේ නැ ... අනිත් එක අපේ පැත්තේ හුගක් කොම්පියුටර් කඩවල් ඕකෙන් බඩු අරගෙන උන් ගේනවා වගේ දෙනවා. ගම්පහ අවටත් ඔය සේතේම තමා .....

    ඊයෙත් මගේ යාලුවෙක්ට HP ලැප් එකක් අරන් දුන්නා 35 කට .... i3 4th gen / 4gb Ram / 500gb hard .

    Thanx macho!:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SMART info balanna nam mulinma command prompt ekak open karaganna.
    1. Command prompt eka open karaganna puluwan mehema. Windows key ekai 'R' key ekai ekapara obanna. ita passe ena window eke cmd kiyala type karala enter key eka obanna
    2. Ita passe command prompt eka open wei. e prompt eke menna me command eka gahala enter karanna. ethakota hard disk eke awlak naththan 'OK' kiyala message ekak pennai.
    Code:
    wmic diskdrive get model,status
    oya code eka samahara welawata awul ewalath oka wenawa ban
    sectors widiyata balana eka thamai hodama app ekak dala wage
     
    • Like
    Reactions: kalhara96