neoview එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද??මම fb msg එකක් දාල ඇහුව. courier fee 200/=කිව්ව.එහෙට ගිහින් ගන්න නම් බෑ දුර වැඩියි.order කරොත් බඩු එවයිද??

Site-
http://neoview.lk/index.php

Site-
http://neoview.lk/index.php
Last edited:

Neoview එක්ක ඩීල් කරල තියෙනව courier වැඩ කරගෙන නැහැ...ෂුවර් ප්ලේස් එකක්
thnx brother..!බඩු හොඳයි නෙහ්???
කොහොමත් බලල ගනින් වොරන්ටිනම් අවුලක් නෑ උන් කියන මාස ගාන ඇතුලත මොනව හරි උනොත් බඩු ක්ලේම් කරනව...2nd hand බඩු තමා ගොඩක් තියෙන්නෙ ඒ උනාට අවුලක් නෑ

මං gaming mouse එකක් ගන්න ඉන්නෙ. ikman එකේ තියෙන්නෙත් brand new කියලා.
brand new ඒවා වෙන්න ඇති නේද බන්??![]()
උන් කියල තියෙනවනම් brand new වෙන්න ඇති...බොරුවට brand new කියල 2nd හෑන්ඩ් දෙන්නෙ නැහැ...

.
.... එක නිසා ඔයා ගිහිල්ලා ගන්න එක තමා වඩා හොද 
කොහොමත් බලල ගනින් වොරන්ටිනම් අවුලක් නෑ උන් කියන මාස ගාන ඇතුලත මොනව හරි උනොත් බඩු ක්ලේම් කරනව...2nd hand බඩු තමා ගොඩක් තියෙන්නෙ ඒ උනාට අවුලක් නෑ

)කුරියර් කරලා බඩු ගෙන්නගෙන තියෙනවා! බය නැතුව ගනින්!! ජෙනුයින් පොට් එකක්!!!
(අවුරුදු 4ක් විතර තිස්සේ එක එක ගැජට්ස් ගෙන්න ගන්නේ එතනින් තමයි.)
යක්කල එක නේද ..... එතනට ගිහිල්ලා තෝරලා ගන්න එක තමා හොද ..... මමත් කොම්පියුටර් බඩු ගන්නේ ඕකෙන් .... කිසිම අව්ලක් නැ .. රෙපෙයාර් එකත් ඒගොල්ලෝ කරනවා ..... මගේ කොම්පියුටරෙත් ගත්තේ ඕකෙන් දැනට අවුරුදු 3කට කලින් කිසිම අව්ලක් නැතුව වැඩ i3 4TH Generation එකක් ඒ කාලේ ගත්තේ 27000/- කට
ලගදි අකුනකට ගියා මොනිටරේ ... කොරියන් 2nd හෑන්ඩ් එකක් . එකෙන්මයි ගත්තේ .... හැබැයි පට්ට කලර්ස් .... එහෙට දුන්නා . රෙපෙයාර් එකට 900/- වගේ ගියේ. කඩවත LED රෙපෙයාර් කරන තැනකින් චෙක් කළා නිකන් අරෙහෙ අරන් යන්න කලින් ... බෝර්ඩ් එක ගිහිල්ලා , බඩු නැ හැදුවත් 2000/- වඩා යයි කියලා කතා ගොඩයි.
අඩුවට බඩු තියෙනවා ...... හැබැයි ස්ටොක් ආපු ගමන් ඉක්මනට ඉවර වෙනවා .... හුගක් අපේ පැත්තේ කොම්පියුටර් කඩවල් කරන අයියලා ඕකෙන් අඩුවට අරන් තමා ගාන තියාගෙන දෙන්නේ.... එක නිසා ඔයා ගිහිල්ලා ගන්න එක තමා වඩා හොද
කුර්ය්ර් කරන්න කීයක් ගත්තා ද ? මම දවසක් උන්ගේ මේල් එකට මේල් එකක් දාලා ගාන ඇහුවා උන් කිව්වා නේ යකෝ කොලබ ඇතුලත 200 කියලා. වැඩිවෙන කිලෝමීටර් එකකට රු 250 කිව්වා.