Nero 8 need

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා, මට ලොකු හෙල්ප් එකක් ඔනේ, කගෙ ලඟ හරි තියෙනවනම් මට Nero 8 සොෆ්ට්වෙයාර් එක දෙනවද Serial Number / Crack / KeyGen ඔනේ, මගේ DVD Writer එකට Support කරන්නේ නැහැ එතනින් උඩ එවා, Nero 10 / Nero 11 මම දැම්මා එත් DVD එක Write කරද්දි Error එකක් එනවා Power Calibration Error කියලා, මෙකට මොකද කරන්නේ මගේ ලඟ කලින් තිබුනේ Nero 8 සොෆ්ට්වෙයාර් එක, එකෙන් Write කරද්දි මෙහෙම ප්‍රශ්නයක් අවේ නැහැ.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නීරෝ සයිට් එකෙන් සොෆ්ට්වෙයාර් එක බාගනින්.සීරියල් නම් ගූගල් කරහම හොයාගන්න පුලුවන්
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Nero 8 Lite Edition Free Full

    Download+nero+8+lite+edition.jpg



    http://pc-main.blogspot.com/2010/05/nero-8-lite.html


    Nero 8 with full

    http://www.mediafire.com/?2558husgchzqg
     
    • Like
    Reactions: chathupatiya