Nestomalt වලද palm oil අඩංගුවේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල :rolleyes::D

    උඹේ ආච්චිව මං දන්නව යකෝ. ඒ කාලෙ මගෙ crush එක :( පස්සෙ ආච්චි උඹලෑ සීයව බැන්දනෙ :(
     
    Feb 9, 2019
    833
    64
    0
    Na bun. Hunugal wala thiyenne Calcium Carbonate kiyana eka dannawa. Man kiyanne piti walata hunugal danne na kiyala.

    avatar91015_3.gif
     
    Feb 9, 2019
    833
    64
    0
    උඹේ ආච්චිව මං දන්නව යකෝ. ඒ කාලෙ මගෙ crush එක :( පස්සෙ ආච්චි උඹලෑ සීයව බැන්දනෙ :(

    පොන්නයෝ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව කතා කරපන්. :nerd:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඔය හු*ත, මන් උදේ හවස බිව්වා බන් පොඩි කාලේ.
    ඒ කාලේ නම් රසයි, දැන් නම් මහා වහුතු රහක් එන්නේ.

    ඔය මගුල් බොන්න එපා නිකන් තේ බීපන්.
    ඕව ඇවිත් තියෙන්නේ කන්න අමාරු, අගට ශක්තිය නැති උන්ට බොන්න.
    අපේ උන් ඊට පස්සේ හැම වෙලේම බොන්න අරන් පුරුද්දට.
    ඔය ලබ්බ බිව්වට පස්සේ කන්න හිතෙන්නේ නැහැ, බඩගිනි නැති වෙනවා.

    මාත් දැන් බිව්වොත් බොන්නේ ප්ලේන් ටි.

    ekebna den kohe giyath ප්ලේන් ටි mai bonne! Kiri the epa.