උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල :rolleyes::D උඹේ ආච්චිව මං දන්නව යකෝ. ඒ කාලෙ මගෙ crush එක :( පස්සෙ ආච්චි උඹලෑ සීයව බැන්දනෙ :(