Net Limit කරන්න හොඳ software එකක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Net Limit කරන්න හොඳ software එකක්

    අනේ බන් උබල නෙට් ලිමිට් කරන්න මොකද්ද use කරන්නේ??මන් home package එකේ ඉඳලා web family එකට මාරු උනා.අම්මෝ මේකේ data කඩාගෙන බිඳගෙන යනවා බන්.මෙහෙම ගියොත් browsing වලින්ම මගේ data ටික ඉවර වෙයි බන්.අනේ උබලා ගාව තියෙන ටූල් එකක් කියන්නකෝ.

    මන් දැම්මා නෙට් limiter එකයි,net balancer කියන එකයි.ඒ මගුල් දැම්මට හරියට වැඩේ වෙන්නේ නැනේ.browsing අව්ල් යනවා ,නැත්නම් ලිමිට් වෙන්නේ නැ ඕන විදියට.මන් කරපු විදිය වැරදි ඇති සමහර විට :(


    මට ඕනේ browsing ස්පීඩ් එක ටිකක් අඩු කරලා IDM එකට full speed එන්න හදාගන්නයි.අනිත් ඒවත් balance කරගන්න තිබ්බනම් හොඳයි :)
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෙට් ලිමිටර් පාවිච්චි කරපන්.
    http://www.netlimiter.com/download
    කොහොමද බන් ඕකෙන් ලිමිට් කරන්නේ??
    මන් ff එකට ලිමිට් කලා 50KB/s වලට.එත් හිටු ගාලා 300-400KB/s වලින්නේ බන් browse වෙන්නේ :(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    networx try karala balanna macho

    https://www.softperfect.com/

    අපෝ ඕකෙ බොරු පෙන්නන්නෙ.. DU Meter එකේ එක ගාණක්, Net Worx එකේ තවත් ගාණක්..:dull:
    aiyoooooooooooo bn:(

    oka adu karanna puluwan cp eken ..podk goole karanna
    cp eken softwares vala vitharak adu karanna bane bn.mulu net speed ekama neda puluvan
    mata download manager ekata full speed thibila browsing valata 60KBps thiyagena anith eva milit karalama dannai one bn
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මම Net Balancer
    අගේට වැඩ
    expire වුණාට අවුලක් නෑ. දිගටම පාවිච්චි කරන්ඩ පුලුවන්
    මෙහෙම කරපං..
    සෙටින්ස් වලට ගියාම එකෙ මැද හරියට වෙන්ඩ තියෙනව Limit all System Traffic කියල
    ටික් මාක් දාල, ඒකට උඹ කැමති ගාණක් දියං. මම 120kb :lol:
    උඹලට මදිනං කැමති ගාණක් දියං
    expire වුණාට පස්සෙ අයිටම් 3 ක් උඹට වෙන වෙනම කන්ට්‍රෝල් කරන්ඩ පුලුවං.. ඒ ඇති නෙ බං ;)
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මාත් මාරුවෙන්න ඕන 17mbක් වගේ එනවා ෆැමිලි එකේ
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    SoftPerfect Bandwidth Manager පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන්.. එහෙම නැත්නම් SLT එකට Talk කරලා Bandwidth වෙනස් කරගන්නත් පුළුවන්.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම Net Balancer
    අගේට වැඩ
    expire වුණාට අවුලක් නෑ. දිගටම පාවිච්චි කරන්ඩ පුලුවන්
    මෙහෙම කරපං..
    සෙටින්ස් වලට ගියාම එකෙ මැද හරියට වෙන්ඩ තියෙනව Limit all System Traffic කියල
    ටික් මාක් දාල, ඒකට උඹ කැමති ගාණක් දියං. මම 120kb :lol:
    උඹලට මදිනං කැමති ගාණක් දියං
    expire වුණාට පස්සෙ අයිටම් 3 ක් උඹට වෙන වෙනම කන්ට්‍රෝල් කරන්ඩ පුලුවං.. ඒ ඇති නෙ බං ;)
    mn oken 120ta damma.ethakota me reply karana ekavath post venne nane bn :D
    anika mn IDM eka list eken dl speed eka vadi kala.eth settings vala speed ekenmai bn ethakotath dl venne
    uba kohomada bn ehema limit karala mekatavath enne :D

    මාත් මාරුවෙන්න ඕන 17mbක් වගේ එනවා ෆැමිලි එකේ
    appooo sulu deyak bn call ekak dunnama un maru karanava bn
    mn family eke speed eka ahuva vitharai.maru karanna kivve na.un maruth karala bn.awlk na ohe ithin ara speed eka madi hinda epa vela unne
    dan meka sata pata gala data tika kapena eka navaththa gaththama vade hari bn

    මොකද්ද මචංල cp කියන්නෙ ?
    control panel eka bn
    eken puluvan venneth mulu okkoma tika limit karanna bn
    ehema karala hariyanne na bn,

    SoftPerfect Bandwidth Manager පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන්.. එහෙම නැත්නම් SLT එකට Talk කරලා Bandwidth වෙනස් කරගන්නත් පුළුවන්.
    meke log venn ekohomada bn
    mona acnt ekenda log venne??
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    hondama method 1 thamai router eken bandwidth limit karana 1. eth SLT guu redden pulwuanda kiyala sure na. QOS kiyana option 1n puluwan athi samaharawita. eth tutorial 1kwath na ZTE routers walata