.NET SSE vacancies තියෙනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,188
    113
    මගෙ යාලුවෙක් ෆුල් අසරන වෙලා ඉන්නවා. මූ ජොබ් එකට ගිහින් probation complete වෙන්නෙ පෙබරවාරි වලට. Company එකේ layoff එකක් යනවලු. මූ කර මුලින්ම අහුවෙලා probation නිසා. මුට financial case එකක් තියේ. ඒ නිසා ඉක්ම්නට ජොබ් එකක් ඕනි. පොඩි සප් එකක් ඕනි.

    5+ experiences. .Net Angular
    Salary 5 ක් වත් බලනවා