.Net Web APi/Angular 6 - Lesson 1

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පට්ට බං, සුපිරියට තේරෙනවා,

    උබට කෝල් එකක් අරන් අහගන්නකොට තේරෙනවා වගේම මේකත් සුපිරියට තෙරෙනවා :D

    උබ දෙයක් දන්න, ඒ දේවල් බෙදාගන්න, තව දේවල් ඉගෙන ගන්න එකෙක්, එලකිරි වගේ දිගටම කරගෙන යන්න සුභ පැතුම්, කිරියෙ ගොඩක් උන්ට පට්ට වැදගත් වෙයි මේක නම් :)
    REP 19+

    බොහොම ස්තුති. අන්තිමට සල්ලි නෙමේ වටින්නේ මේවා බං
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    වීඩියෝ විදිහට කලානම් කාලෙත් ඉතුරුයි,පැදිලිවත් වැඩියි.කීයක් හරි හොයාගන්ඩත් පුලුවන්..මේකෙ දැම්මොත් මේකෙ විතරයි.යූටියුබ් දැම්මොත් ගොඩක් හොඳයි කියලා හිතෙනවා... :)

    කොහොම හරි හොඳ වැඩක්,දිගටම කරන් යන්ඩ... :D:yes:



    Thank you :love::D


    මම ඉගෙන ගත්තේ නිකං
    ඒ නිසා අද්‍යාපනය මුදල් වලට දෙන්න කැමති නැ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113

    Good work bro :yes:

    Eka nemei variable names Capital walin patan ganne C# standard ekak da golang wala wage

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    :cool::cool:රේප් දුන්න උබලාට ගොඩක් ස්තුතියි. :love::love::love::love::love::love::yes::yes::yes::yes::yes:

    :yes:රේප් බලාගෙන කල වැඩක් නෙමේ මේක.
    :yes:


    මට සතුටු වෙන්න් අප උළුවන් උබල මේක කරලා එන කෙස් මේකේ දැම්මම.
    අන්න එකෙන් එන්නේ සැබෑම සතුට.

    උපරිම ට්‍රයි කරන්න පුතිලා. මේක දවසින් දවස ලොකු කරන්න බලාපොරොත්තුව
     
    • Like
    Reactions: Gedara_haraka

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    යේස් . එකට කියන්නේ ඔටුවා කෙස් කියලා :shocked::shocked:
    Camel Case


    ඔටුවා කේස් එන්නේ මෙහෙම නේද? -> userAccount :confused:
    UserAccount -> මේකට කියන්නේ pascal case කියල නේද? සාමාන්‍යෙන් අපි var වලට ගන්නේ ඔටුවා, classes වලට ගන්නේ pascal.. :confused:
    .net වල වෙනස්ද දන්නේ නෑ.. :sorry:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    camelCase wala first letter eka simple :eek:

    හෙනයා;23241452 said:

    ඔටුවා කේස් එන්නේ මෙහෙම නේද? -> userAccount :confused:
    UserAccount -> මේකට කියන්නේ pascal case කියල නේද? සාමාන්‍යෙන් අපි var වලට ගන්නේ ඔටුවා, classes වලට ගන්නේ pascal.. :confused:
    .net වල වෙනස්ද දන්නේ නෑ.. :sorry:

    i'm sorry both of you right
    :yes::yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හෙනයා;23241479 said:

    අව්ලක් නෑ එක එක්කෙනාගේ conventions නෙහ්.. ;)

    ඔව් එත් වැරදි දේ දෙන එක කෙස් මචං.
    අලුතෙන් එන එකෙක් වැරදියට ගනන්වා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    හෙනයා;23241479 said:

    අව්ලක් නෑ එක එක්කෙනාගේ conventions නෙහ්.. ;)

    :no: in some languages conventions matter.

    in golang

    func doSomething(){

    }


    in a private function


    func DoSomething(){

    }


    is a public function