පට්ට බං, සුපිරියට තේරෙනවා,
උබට කෝල් එකක් අරන් අහගන්නකොට තේරෙනවා වගේම මේකත් සුපිරියට තෙරෙනවා
උබ දෙයක් දන්න, ඒ දේවල් බෙදාගන්න, තව දේවල් ඉගෙන ගන්න එකෙක්, එලකිරි වගේ දිගටම කරගෙන යන්න සුභ පැතුම්, කිරියෙ ගොඩක් උන්ට පට්ට වැදගත් වෙයි මේක නම්
REP 19+
වීඩියෝ විදිහට කලානම් කාලෙත් ඉතුරුයි,පැදිලිවත් වැඩියි.කීයක් හරි හොයාගන්ඩත් පුලුවන්..මේකෙ දැම්මොත් මේකෙ විතරයි.යූටියුබ් දැම්මොත් ගොඩක් හොඳයි කියලා හිතෙනවා...
කොහොම හරි හොඳ වැඩක්,දිගටම කරන් යන්ඩ...
Thank you![]()

රේප් දුන්න උබලාට ගොඩක් ස්තුතියි. 










රේප් බලාගෙන කල වැඩක් නෙමේ මේක.
Good work bro
Eka nemei variable names Capital walin patan ganne C# standard ekak da golang wala wage


යේස් . එකට කියන්නේ ඔටුවා කෙස් කියලා
Camel Case

යේස් . එකට කියන්නේ ඔටුවා කෙස් කියලා
Camel Case



camelCase wala first letter eka simple![]()
හෙනයා;23241452 said:
ඔටුවා කේස් එන්නේ මෙහෙම නේද? -> userAccount
UserAccount -> මේකට කියන්නේ pascal case කියල නේද? සාමාන්යෙන් අපි var වලට ගන්නේ ඔටුවා, classes වලට ගන්නේ pascal..
.net වල වෙනස්ද දන්නේ නෑ..


i'm sorry both of you right
![]()

හෙනයා;23241479 said:
අව්ලක් නෑ එක එක්කෙනාගේ conventions නෙහ්..
හෙනයා;23241479 said:
අව්ලක් නෑ එක එක්කෙනාගේ conventions නෙහ්..
in some languages conventions matter.in some languages conventions matter.
in golang
func doSomething(){
}
in a private function
func DoSomething(){
}
is a public function

