NETFM මැටි හරක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    NETFM එකේ ඉන්න මැටි හරක් මේ news එක ඇත්ත එකක් කියලා හිතලා පොඩ්ඩක් වත් හොයලා බලන්නේ නැතිව උන්ගේ site එකේ දාලා. හැබැයි දැන්නම් remove කරලා. original news post එක දාලා තිබ්බ site එකේ උඩම කැපිටල් වලින්ම දාලා තීයෙන්වා මේවා "SPOOF NEWS AND SATIRE" කියලා. ඒ කියන්නේ බොරුවට ආතල් එකට හදලා දාන fake news.

    yy110.jpg


    එච්චර දෙයක් වත් තෙරෙන්නේ නැති එවුන් තමා ඉතින් ලකාවේ news media වල වැඩ කරන්නේ. හොයලා බලන්නේ නැ. දකින හැම දේම ඔහේ දානවා හරක් වගේ
    :lol::lol::lol:

    NETFM post -
    http://offair.nethfm.com/article/20075

    Original news post
    - http://newscurry.co/daft-punk-refused-entry-to-sri-lanka/

    we.jpg
     
    Last edited:
    • Like
    Reactions: lahirumax0

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    apoi oka dakka gaman therenawane boruwak kiyala.. mona moda harakda manda owaye wada karanne :lol: