NETWORK වැඩ්ඩන්ට පමනයි

baddysl

Banned
Mar 22, 2008
724
46
0
NETWORK වැඩ්ඩන්ට පමනයි

මචන්ල මට ඔනේ Branch වල ඉදන් Headoffice එකෙ තියන ERP එක Use කරන්න පුලුවන් විදියක්. කියපල්ලකො

menna plan eka

2cq1pgo.jpg
 
sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන්ල මට ඔනේ Branch වල ඉදන් Headoffice එකෙ තියන ERP එක Use කරන්න පුලුවන් විදියක්. කියපල්ලකො

    menna plan eka

    2cq1pgo.jpg

    Use VPN
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Machan ubata slt eken VPN ekak ganna wenawa. Ekata monthly payment ekak karanna one. Slt ekata katha karala balanna. Ethana inna technical engineers la ubata help karai

    SLT ma wenna ona naha, ask any ISP. they have VPN/IP MPLS solutions :yes:

    නැත්නම් ඔය software based VPN solutions තියෙනවා. Windows වලත් in-built VPN එකක් හදාගන්න පුලුවන්

    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    SLT ma wenna ona naha, ask any ISP. they have VPN/IP MPLS solutions :yes:

    නැත්නම් ඔය software based VPN solutions තියෙනවා. Windows වලත් in-built VPN එකක් හදාගන්න පුලුවන්

    Machan mama kiwwe mayala use karanne danata slt nisa slt eken ganna eka meyalata labai
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Well Machan. There are several ways to do this. මම ලාබම සහ ලේසිම ක්‍රමය කියන්නම්. head office එකට public IP එකක් ගන්න. head office router එකෙන් port forwarding එකක් දාන ERP server එකේ local IP එකට. branch එකේ ඉදන් ඒක access කරන්න. හබැයි remanded ක්‍රමය නෙමේ. හරිනම් firewall එකක් දාල networkඑක secure කරල තමා මෙක කරන්න ඔන. තව ක්‍රම තියනව. හිතනව මේක පැහදිලි වුනා කියල. :yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ලේසිම ක්‍රමය Public IP එකක් දාන එක H.Office එකට, Port ටික Open කරලා firewall එකකින් Ip Filter කරලා ඇතුලට ගන්න,

    නැත්නම් China වලින් දවස් දෙකෙන් වදිනවා Bruteforce attacks.

    ලේසිම, ලෙඩ අඩුම, maintenance අඩුම කරම තමයි ඕක,

    ඊලග SLT VPN එකක් ගන්න එක, 128kpbs එකක් මාසෙකට එක ලොකේශන් එකකට 12,000 ක් වගේ යන්නෙ.

    ලීස් ලයින් එකක් ගන්න පුලුවන් නම් ඒකත් හොදයි ඒක මාසෙකට එක පොයින්ට් එකකට 60,000 ක් වගේ යයි.

    එහෙම නැත්නම් Software VPN එකක්, මේකත් ලේස්යි පහසුයි, ඒත් ලෙඩ ගොඩ, උන්ගේ servers ඩවුන් වෙනවා, අප්ඩේටස් යනවා, අපේ Clients ලා Reject වෙනවා, හිටපු ගමන් SSL errors එනවා, Network Drivers අව්ල් යනවා, එතකොට ආයෙ Format කරන්න වෙනවා,

    පුලුවන් නම් OPEN VPN server එකක් අටව ගන්න, අපිටම කරගන්න පුලුවන්, Android වලටත් Support කරනවා,

    ඒත් හොදම දේ Web Service එකක් හදලා IP එකෙන් හරි Dynamic Domain එකකින් හරි දාගන්න එක, ඒක මාර වටිනවා හැම අතකින්ම.
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    268
    76
    28
    Veyangoda
    Well Machan. There are several ways to do this. මම ලාබම සහ ලේසිම ක්‍රමය කියන්නම්. head office එකට public IP එකක් ගන්න. head office router එකෙන් port forwarding එකක් දාන ERP server එකේ local IP එකට. branch එකේ ඉදන් ඒක access කරන්න. හබැයි remanded ක්‍රමය නෙමේ. හරිනම් firewall එකක් දාල networkඑක secure කරල තමා මෙක කරන්න ඔන. තව ක්‍රම තියනව. හිතනව මේක පැහදිලි වුනා කියල. :yes::yes:

    Thawa tikak pehedili karanna saho important
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    Consider tunnelling traffic if it's supported in ADSL routers (like a DMVPN). If this can be done, no need of any port forwarding. You can run any routing protocols over the tunnels to exchange routing information between branches & head office