Network වැඩ්ඩො එන්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    IP address මදිවෙන්නෙ නැත්තේ ඇයි ?
    මන් දන්නවා IP v6 කියල එකක් ආව තමා v4 මදි හින්ද එත් ඊට කලින් ඉදන්ම මන් කියන්නෙ ...
    මේ අහපන්කො මන් කියන්නේ මුළු ලෝකෙම උන්ගේ phone වලටයි pc & laptop වලටයි web සයිට් බර ගානකටයි, එක එකා හදාගත්ත network වල තියෙන PC නෙට් එකට කනෙක්ට් උනාමයි,, එකකට එක ගානෙ IP දෙන්න ගියාම,,
    255 x 255 x 255 x 255 කියන්නේ හෙන පොඩි ගානක්නෙ.
    ip එකක් මුළු ලෝකෙටම එක සැරේ තියන්න පුළුවන් එක device එකකට විතරයි නේද?
    වැඩ්ඩෙක් උත්තර දීපන්
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"
    හැම ඩිවයිස් එකකටම වෙන වෙනම ඔයා හිතන විදියෙ පබ්ලික් අයිපි දෙන්නෙ නැ,
    ඉස්සර නම් දුන්නා, ඒත් දැන්, විශේශ ඉල්ලිමක් තිබ්බොත් විතරක් වෙනම අයිපී එකක් දෙනවා, නැත්නම් NAT එකකින් එකම පබ්ලික් අයිපී එකට, Private IP ගොඩක් දෙනවා,විශේශයෙන් මොබයිල් ෆෝන් වලට පබ්ලික් අයිපී දෙන්නෙම නැ මොබයිල් නෙට්වර්ක් වලින්,
    ඩයලොග් ලගෙ නම් දැන් පබ්ලික් අයිපී ඉවරවෙලා වගෙ, ඉල්ලුවට දෙන්නෙ නැ,
    ටෙලිකොම් නම් ඉල්ලන පමාවට දෙනවා.

    එහෙම වෙනම පබ්ලික් අයිපී එකක් ගන්න එකේ වාසිය,
    Web Server එකක්, CCTV NVR, SQL/ MYSQL Server / web api වගේ ඒවා over the internet ඇක්සස් කරන්න ඕන නම් පබ්ලික් අයිපී එකක් ඕන,
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Have already run out of IPv4 addresses.... RIPE NCC, Europe’s regional internet registry, on Nov 25 -2019, announced “We made our final /22 IPv4 allocation from the last remaining addresses in our available pool. We have now run out of IPv4 addresses.”

    NOTE: In April 2018, RIPE NCC announced it had allocated its last /8 block. There are no more IPv4 addresses but there's a "Wait list" - to receive one /24 IPv4 allocation when addresses are returned in the future.
    This happens when businesses crash or they no longer needs them. Some organisations in fact reserved large blocks a very long time ago. In 2017 the bankrupt RadioShack chain auctioned off its public IPv4 addresses about 32,000-odd public addresses as part of its ongoing bankruptcy proceedings. So this type of recycling of IP addresses does occur.

    The change to IPv6 didn't happen as expected because of the reluctance to move on. But it has to happen now. Recently one of the co-fathers of the Internet (or rather TCP/IP), Vint Cerf himself made an appeal to the US Corporate sector to fast track. This is mainly due to the cost of implementation.
    With IPv6, the IETF decided that, in order to implement new features in IPv6, the protocol would not be backward compatible with IPv4.
    IPv6 native devices are not capable of straightforwardly communicating with IPv4 devices. Now the IETF admits that they didn’t do a good enough job making sure native IPv6 devices and networks would be able to communicate with their IPv4-only counterparts when they designed the industry standard 13 years ago. The lack of real backwards compatibility for IPv4 was the single critical failure.

    The answer to your query lies in the methods used to extend the IPv4 addresses by using technologies like NAT, PAT, CGNAT (aka Large Scale NAT) etc. NAT is a superset of PAT. NAT offers dual features - address conservation & security. Please read on these if you are interested.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    හැම ඩිවයිස් එකකටම වෙන වෙනම ඔයා හිතන විදියෙ පබ්ලික් අයිපි දෙන්නෙ නැ,
    ඉස්සර නම් දුන්නා, ඒත් දැන්, විශේශ ඉල්ලිමක් තිබ්බොත් විතරක් වෙනම අයිපී එකක් දෙනවා, නැත්නම් NAT එකකින් එකම පබ්ලික් අයිපී එකට, Private IP ගොඩක් දෙනවා,විශේශයෙන් මොබයිල් ෆෝන් වලට පබ්ලික් අයිපී දෙන්නෙම නැ මොබයිල් නෙට්වර්ක් වලින්,
    ඩයලොග් ලගෙ නම් දැන් පබ්ලික් අයිපී ඉවරවෙලා වගෙ, ඉල්ලුවට දෙන්නෙ නැ,
    ටෙලිකොම් නම් ඉල්ලන පමාවට දෙනවා.

    එහෙම වෙනම පබ්ලික් අයිපී එකක් ගන්න එකේ වාසිය,
    Web Server එකක්, CCTV NVR, SQL/ MYSQL Server / web api වගේ ඒවා over the internet ඇක්සස් කරන්න ඕන නම් පබ්ලික් අයිපී එකක් ඕන,
    Dnata nm denawa thama baye ba nawaththy kouala SLT 😐
     
    • Like
    Reactions: MR_PRIME

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හැම ඩිවයිස් එකකටම වෙන වෙනම ඔයා හිතන විදියෙ පබ්ලික් අයිපි දෙන්නෙ නැ,
    ඉස්සර නම් දුන්නා, ඒත් දැන්, විශේශ ඉල්ලිමක් තිබ්බොත් විතරක් වෙනම අයිපී එකක් දෙනවා, නැත්නම් NAT එකකින් එකම පබ්ලික් අයිපී එකට, Private IP ගොඩක් දෙනවා,විශේශයෙන් මොබයිල් ෆෝන් වලට පබ්ලික් අයිපී දෙන්නෙම නැ මොබයිල් නෙට්වර්ක් වලින්,
    ඩයලොග් ලගෙ නම් දැන් පබ්ලික් අයිපී ඉවරවෙලා වගෙ, ඉල්ලුවට දෙන්නෙ නැ,
    ටෙලිකොම් නම් ඉල්ලන පමාවට දෙනවා.

    එහෙම වෙනම පබ්ලික් අයිපී එකක් ගන්න එකේ වාසිය,
    Web Server එකක්, CCTV NVR, SQL/ MYSQL Server / web api වගේ ඒවා over the internet ඇක්සස් කරන්න ඕන නම් පබ්ලික් අයිපී එකක් ඕන,

    :yes: :yes: (y)
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,189
    945
    113
    ඕකට තමයි pubic and private IP කියල 2ක් තියේනෙ. හැම එකාටම වෙනම public එකක් දෙන්නෙ නෑ. ගන්නත් බෑ. මොකද නිකම් නෙවි ගෙවල ගන්න ඕනි. උබට company 2ක් තියනව කියල හිතපන්කො එකක් ලංකාවේ අනික ඉතියෝපියාවේ. ඔය 2ම LAN Network එකට එකම private IP range එක භාවිතා කරන්න පුලුවන්. ඉන්ටෙර්නෙට් තියන තැනකට තමය් බැරි. global duplicate වෙන නිසා. එතනට public IP එකක් ඕන. ඒකත් NAT (Duplicate වෙන්නෙ නැතිව එකම IP එක ගොඩක් දෙනෙකුට භාවිතා කරන්න දෙන ක්‍රමවේදයක් ) කරල හුගක් අයට එකම IP පූල් එකම තමා දේන්නේ. නැත්තම් ගෙවල ස්ථිර public IP එකක් ගන්න ඕන.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    IP address මදිවෙන්නෙ නැත්තේ ඇයි ?
    මන් දන්නවා IP v6 කියල එකක් ආව තමා v4 මදි හින්ද එත් ඊට කලින් ඉදන්ම මන් කියන්නෙ ...
    මේ අහපන්කො මන් කියන්නේ මුළු ලෝකෙම උන්ගේ phone වලටයි pc & laptop වලටයි web සයිට් බර ගානකටයි, එක එකා හදාගත්ත network වල තියෙන PC නෙට් එකට කනෙක්ට් උනාමයි,, එකකට එක ගානෙ IP දෙන්න ගියාම,,
    255 x 255 x 255 x 255 කියන්නේ හෙන පොඩි ගානක්නෙ.
    ip එකක් මුළු ලෝකෙටම එක සැරේ තියන්න පුළුවන් එක device එකකට විතරයි නේද?
    වැඩ්ඩෙක් උත්තර දීපන්

    සරල ම උත්තරේ ඔව්. එක වෙලාවේ එක Network එකේ එක IP එකක් තියෙන්න පුළුවන් එක වෙලාවේ එක Device එකක විතරයි. එත් එහෙම දෙන්න IP නැති නිසා NAT හරහා IP's Share කරනවා users ල අතර. ISP ල තමා මේ වැඩේ කරන්නේ.
     
    • Love
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    හැම ඩිවයිස් එකකටම වෙන වෙනම ඔයා හිතන විදියෙ පබ්ලික් අයිපි දෙන්නෙ නැ,
    ඉස්සර නම් දුන්නා, ඒත් දැන්, විශේශ ඉල්ලිමක් තිබ්බොත් විතරක් වෙනම අයිපී එකක් දෙනවා, නැත්නම් NAT එකකින් එකම පබ්ලික් අයිපී එකට, Private IP ගොඩක් දෙනවා,විශේශයෙන් මොබයිල් ෆෝන් වලට පබ්ලික් අයිපී දෙන්නෙම නැ මොබයිල් නෙට්වර්ක් වලින්,
    ඩයලොග් ලගෙ නම් දැන් පබ්ලික් අයිපී ඉවරවෙලා වගෙ, ඉල්ලුවට දෙන්නෙ නැ,
    ටෙලිකොම් නම් ඉල්ලන පමාවට දෙනවා.

    එහෙම වෙනම පබ්ලික් අයිපී එකක් ගන්න එකේ වාසිය,
    Web Server එකක්, CCTV NVR, SQL/ MYSQL Server / web api වගේ ඒවා over the internet ඇක්සස් කරන්න ඕන නම් පබ්ලික් අයිපී එකක් ඕන,
    හරි. ටිකක් තේරුණා.. පබ්ලික් IP කියන්නේ එතකොට මුල්ම layer එකේ IP. අපේ ගෙදර රවුරරේට කනෙක්ට් වෙලා තියෙන devices ඔක්කොටම වෙනම IP තියෙනවා එත් වෙනම layer එකක.. එහෙම තමයි තේරුනේ කියපුවයින්.. NAT එකක් කියන්නේ මොකද්ද එතකොට?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    සරල ම උත්තරේ ඔව්. එක වෙලාවේ එක Network එකේ එක IP එකක් තියෙන්න පුළුවන් එක වෙලාවේ එක Device එකක විතරයි. එත් එහෙම දෙන්න IP නැති නිසා NAT හරහා IP's Share කරනවා users ල අතර. ISP ල තමා මේ වැඩේ කරන්නේ.
    හරි මචන් තේරුණා .. එතකොට NAT කියන්නේ මොකද්ද?

    ඕකට තමයි pubic and private IP කියල 2ක් තියේනෙ. හැම එකාටම වෙනම public එකක් දෙන්නෙ නෑ. ගන්නත් බෑ. මොකද නිකම් නෙවි ගෙවල ගන්න ඕනි. උබට company 2ක් තියනව කියල හිතපන්කො එකක් ලංකාවේ අනික ඉතියෝපියාවේ. ඔය 2ම LAN Network එකට එකම private IP range එක භාවිතා කරන්න පුලුවන්. ඉන්ටෙර්නෙට් තියන තැනකට තමය් බැරි. global duplicate වෙන නිසා. එතනට public IP එකක් ඕන. ඒකත් NAT (Duplicate වෙන්නෙ නැතිව එකම IP එක ගොඩක් දෙනෙකුට භාවිතා කරන්න දෙන ක්‍රමවේදයක් ) කරල හුගක් අයට එකම IP පූල් එකම තමා දේන්නේ. නැත්තම් ගෙවල ස්ථිර public IP එකක් ගන්න ඕන.
    එතකොට ඒ ජාතියේ network ඔක්කොටම එකකට එක ගානේ IP ඕනේ internet connect වෙන්න. එහෙමනේ?
    ------ Post added on Oct 10, 2021 at 12:26 AM

    දැන් එතකොට මන් what is my IP කියල ගැහුවම එන IP එක මොකද්ද?
    ------ Post added on Oct 10, 2021 at 12:27 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරි මචන් තේරුණා .. එතකොට NAT කියන්නේ මොකද්ද?

    එතකොට ඒ ජාතියේ network ඔක්කොටම එකකට එක ගානේ IP ඕනේ internet connect වෙන්න. එහෙමනේ?
    ------ Post added on Oct 10, 2021 at 12:26 AM

    දැන් එතකොට මන් what is my IP කියල ගැහුවම එන IP එක මොකද්ද?
    ------ Post added on Oct 10, 2021 at 12:27 AM
    What is my ip එන්නේ පබ්ලික් IP එකක්.. NAT/PAT වලින් තමා ඈඩ්‍රස් හුවමාරුව වෙන්නේ. ප්‍රයිවට් වල ඉදන් පබ්ලික් වලට. ඔය හෑම ISP ටම තියෙනවා ගත්ත පබ්ලික් අයිපි සබ්නෙට්. එයාලා ඒවා තමා පාවිච්චි කරන්නේ තමන්ගේ කස්ටමර්ස්ලාට ඉන්ටෙනෙට් යන්න. කස්ටාට ප්‍රයිවට් අයි පී එත් එලියට යනකොට පබ්ලික් එකක් තියෙනවා

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    හරි මචන් තේරුණා .. එතකොට NAT කියන්නේ මොකද්ද?

    එතකොට ඒ ජාතියේ network ඔක්කොටම එකකට එක ගානේ IP ඕනේ internet connect වෙන්න. එහෙමනේ?
    ------ Post added on Oct 10, 2021 at 12:26 AM

    දැන් එතකොට මන් what is my IP කියල ගැහුවම එන IP එක මොකද්ද?
    ------ Post added on Oct 10, 2021 at 12:27 AM
    NAT - Network Address Translation

    1) ISP ඔයාට දීල තියෙන්නේ Private Address එකක්. 10.0.0.1 කියමු. මේක ඔයාගේ Router එකට Log වෙලා බැලුවොත් බලාගන්න පුලුවන්. එතකොට මේ IP එකේන් Direct Internet එකට Reach කරන්න බෑ. මේක Private IP එකක් නිසා. එතකොට මේ IP එක ISP ගේ Router එකකින් Public IP එකකට Convert වෙනවා. එතකොට මේ එකම Public IP එක විවිද Ports වලට කැඩිල Users ල ගොඩක් අතර Share වෙනවා. ඕක තමයි NAT Process එක.

    2) ඔව් ISP ලට Public IP ඕනා Internet එකත් එක්ක Connect වෙන්න.

    3) What is my IP එකෙන් පෙන්නන්නේ ඒ Convert උන Public IP එක.
     
    • Love
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    NAT - Network Address Translation

    1) ISP ඔයාට දීල තියෙන්නේ Private Address එකක්. 10.0.0.1 කියමු. මේක ඔයාගේ Router එකට Log වෙලා බැලුවොත් බලාගන්න පුලුවන්. එතකොට මේ IP එකේන් Direct Internet එකට Reach කරන්න බෑ. මේක Private IP එකක් නිසා. එතකොට මේ IP එක ISP ගේ Router එකකින් Public IP එකකට Convert වෙනවා. එතකොට මේ එකම Public IP එක විවිද Ports වලට කැඩිල Users ල ගොඩක් අතර Share වෙනවා. ඕක තමයි NAT Process එක.

    2) ඔව් ISP ලට Public IP ඕනා Internet එකත් එක්ක Connect වෙන්න.

    3) What is my IP එකෙන් පෙන්නන්නේ ඒ Convert උන Public IP එක.
    එක IP එකකට port කියක් තියෙනවද ?