Network වැඩ්ඩො එන්න

kwsupun

Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    ඔයාට ඔයාගෙ Local Area Network (LAN) එක ඇතුලේ Private IP ඕනේ තරම් යූස් කරන්න පුලුවන් එක එක Subnet වල.
    හැබැයි ඔයාට ලෑන් එකේ ඉදන් එලියට යන්න, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න හෝ ඉන්ටර්නෙට් එක හරහා වෙන ලෑන් එකක් Access කරන්න Public Ip එකක් ඕනේ. Public IP තමා ඩුප්ලිකේට් වෙන්න බැරි. Private IP එකක ඉදගෙන ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනකොට ඔයාගෙ Private IP එක Public IP එකට ට්‍රාන්ස්ලේට් කරනවා. ඒ පාර්ට් එක තමා Network Address translation (NAT) කියලා කියන්නෙ.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    එක IP එකකට port කියක් තියෙනවද ?
    65536 Ports තියෙනවා. Ports Numbers Random තමයි Select වෙන්නේ Router එකෙන්. එක IP එකකට Ports කීයක්ද නෙමෙයි. එක Router එකකට NAT Operations කීයක් කරන්න පුලුවන්ද කියන එක මතයි ඒක Depend වෙන්නේ. Routers වල Specifications අනුව එක IP එකක් Share වෙන ප්‍රමනේ තීරණේ වෙනවා. සාමන්නයෙන් 1024-2048 වගේ Users ල ප්‍රමානයක් තමයි ගොඩක් වෙලාවට එක IP එකකට වැටෙන්නේ. මේක වැඩි අඩු වෙන්න පුළුවන් IP Pool එකේ තියෙන IP ගාන. Router එකේ Model එක අනුව.
     
    • Like
    Reactions: NRTG