ලැපේ තියෙන්නේ මෙන්න මේ wifi module එක.
Intel(R) Wi-Fi 6E AX211 160MHz
ආතල් සීන් එක මේකයි.
මම wifi connect උනාට පස්සේ මෙන්න මෙහෙම same subnet (default gw - 192.168.1.1) ඩ්‍රොප් පේනවා.
Browse කරන්න ගත්තොත් (firefox/chrome) ඩ්‍රොප් වැඩි.
එත් මම file එකක් download වෙන්න දැම්මට පස්සේ ඩ්‍රොප් නැති වෙලා යනවා. ඊට පස්සේ browse කරද්දිත් ඩ්‍රොප් නෑ.
මොන හුත්තක් වෙනවද කියලා හිතාගන්න බෑ.
Driver install/unistall/update, wifi settings (power saving අනන් මනන්), wifi band ආදි එකි මෙකී නොකී සියලු දේ ට්‍රයි කලා, ඒත් වැඩේ හරි ගියේ මේ download සීන් එකෙන් විතරයි. හරියට නිකන් පාරේ බ්ලොක් එකක් කිලියර් කලා වගේ.
සීන් එක මොකක් වෙන්න ඇද්ද?