මචන්ලා මට next week Network Administrator post එකට Interview එකක් තියෙනවා. මේ field එකේ අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
1. Interview එකේදී සාමන්නයෙන් Technical අහන ප්රශ්න මොනවද ? field එකට අදාල.
2. Practical එකක් දුන්නොත් මොන වගේ එකක් දෙනවද ?

Last edited: