Network driver අවුල

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    නෙට්වර්ක් drivers uninstall කරා. ආපහු ඉන්ස්ටෝල් කරගන්න විදියක් නෑ ඉන්ටනෙට් නැති නිසා. මේක කොහොමද කර ගන්නෙ.දැන් අතේ සල්ලිත් නෑ ෂොප්ස් වලට යන්න. යූටියුබ් බලලා වත් ගොඩ දාගන්න විදියකුත් නෑ.help please
     
    • Like
    Reactions: wissnshaftler

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    වහලට නැගලා ඉනිමග තල්ලු කරා වගේ වැඩක් නේ කරල තියෙන්නෙ
    දන්නෑ බං මේකෙ අය කියපු විදියට තමයි කරෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,738
    11,056
    113
    නෙට්වර්ක් drivers uninstall කරා. ආපහු ඉන්ස්ටෝල් කරගන්න විදියක් නෑ ඉන්ටනෙට් නැති නිසා. මේක කොහොමද කර ගන්නෙ.දැන් අතේ සල්ලිත් නෑ ෂොප්ස් වලට යන්න. යූටියුබ් බලලා වත් ගොඩ දාගන්න විදියකුත් නෑ.help please
    පෝන් එකෙන් තෙතරිං ද මොකක්ඩ්ක එක දෙන්න usb ගහලා

    එක්කො ෆෝන් එකෙන් 3dp chip network drier ගහල ඒ එන සොෆ්ට්ව්‍ර්‍යා එක බාලා පෝන් එකෙන් මැසිමට දාගන්න දාලා ඉන්ස්ට්‍රෝල් කරන්නබේසික් ඩ්‍රයිවර් එකක් ඉන්ස්ට්‍රෝල් වෙයි
     
    • Like
    Reactions: ksperj

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    යාලුවෙක්ගෙන් wifi adaptor එකක් හරි 4g dongle එකක් හරි ඉල්ල ගන්න. නැත්තං ෆෝන් එකේ කේබල් එක ගහලා ඉන්නටනෙට් යන්න පුලුවන් විදියක් තියනවද බලන්න.
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    යාලුවෙක්ගෙන් wifi adaptor එකක් හරි 4g dongle එකක් හරි ඉල්ල ගන්න. නැත්තං ෆෝන් එකේ කේබල් එක ගහලා ඉන්නටනෙට් යන්න පුලුවන් විදියක් තියනවද බලන්න.
    කොහොම කරත් ඉන්ටනෙට් වැඩ නෑ. ඩ්‍රයිවර් එක නැති නිසා කියල තමයි වැටෙන්නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කොහොම කරත් ඉන්ටනෙට් වැඩ නෑ. ඩ්‍රයිවර් එක නැති නිසා කියල තමයි වැටෙන්නෙ
    කොහොම කරත් ඉන්ටනෙට් වැඩ නැති නිසා තමයි බන් ඉන්ටෙනෙට් යන්න විදියක් කියල තියෙන්නෙ. ඉන්ටනෙට් ගියාට පස්සෙ drivers හොයාගෙන දාගන්න
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොහොම කරත් ඉන්ටනෙට් වැඩ නෑ. ඩ්‍රයිවර් එක නැති නිසා කියල තමයි වැටෙන්නෙ
    phone eka usb eken connect karala internet ganna puluwan , drivers ona naha 99% times

    mokadda phone eka and pc eka mokadda laptop or MB model eka

    drivers phone eken download karala pen ekakin danna puluwan

    official site eken
     
    • Like
    Reactions: ksperj

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    දැන් මේ ඉන්ටනෙට් එන්නෙ කොහොමද? අන්න ඒ විදියට මෙන්න මේ software එක download කරගෙන ඒ PC එකට copy කරලා install කරගන්න

    https://zhangduo.com/UnknownDeviceIdentifier.exe

    ඊට පස්සෙ ඕපන් කරල බලන්න. රතු පාටින් ඇති device id එක. ටිකක් හොඳට බැලුවනම් හරි එක හොයාගන්න පුලුවන්. ඊට පස්සෙ device id එක copy කරගෙන ඇවිල්ලා මෙතන දාන්න. අපි driver ලින්ක් එක හොයල දාන්නම්. ඊට පස්සෙ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒ PC එකට copy කරලා install කරල බලන්න. එච්චර තමයි කරන්න පුලුවන්. උඹලට හැන්දෙන් කවන්නත් එපායෙ :lol:
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    කොහොම කරත් ඉන්ටනෙට් වැඩ නැති නිසා තමයි බන් ඉන්ටෙනෙට් යන්න විදියක් කියල තියෙන්නෙ. ඉන්ටනෙට් ගියාට පස්සෙ drivers හොයාගෙන දාගන්න
    මම ට්‍රයි කරා අයියෙ. එහෙම කරත් අරකමයි වැටෙන්නෙ. මම තව උත්සහ කරල බලන්නම්

    kiwwa vidiyata karahan itin. anek thread eke solution deela thiye. online enne mokenda me. eken drivers dala install karaganna.
    kiyana ewa bageta karala... ane mnda umbalath
    ෆෝන් එකෙන් තමයි එන්නෙ. ඒකෙන් තමයි මම ලැප් එකට හොට්ස්පොට් දුන්නෙත්.
    ------ Post added on Jun 7, 2024 at 1:23 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ෆෝන් එකෙන් තමයි එන්නෙ. ඒකෙන් තමයි මම ලැප් එකට හොට්ස්පොට් දුන්නෙත්

    ආපහු ඉන්ස්ටෝල් කරගන්න විදියක් නෑ ඉන්ටනෙට් නැති නිසා
    එතකොට මොකද්ද ප්‍රශ්නෙ? මුල් ප්‍රශ්නෙ ලැප් එකට ඉන්ටනෙට් නැති නිසා drivers install කරගන්න බැරි එකනෙ. මේක විදියට ලැප් එකට ඉන්ටනෙට් තියනවනෙ? හරි drivers හොයාගන්න බැරි ප්‍රශ්නෙද තියෙන්නේ?