network engineering කරන්ඩ ලංකාවේ හොඳම තැන

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    network engineering කරන්ඩ ලංකාවේ හොඳම තැන


    මචන්ලා ලංකාවේ network engineering කරන්ඩ හොඳ කොහෙද ?? :rolleyes:

    මේක අමාරුද ගොඩ දාගන්ඩ software engineering සයිඩ් එකට වඩා... :oo:

    කීයක් විතර යයිද(මේක අහන්ඩ වෙනම ත්‍රේඩ් එකක් දාන්ඩ වැඩ කරන්ඩ එපා, :angry: :confused: කීයක් විතර යයිද කියන්ඩ) :yes:

    රෙප් දෙනෝ.......................