NETWORK

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Yaluwane oyala athare inne network gena danna aya , meke network gena igena ganna asa ayata( math ekka ) udauwak vashayen oyala danna dewal methanata post karala sahayogayak denna.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සිරාවට,මටත් ගොඩාක් ආසයි networking ඉගෙනගන්න,
    දන්න අය කියනවද networking කිසිම දෙයක් දන්නේ නෑති කෙනෙක්ට මොන වගේ courses ද තීයෙන්නේ networking ඉගෙනගන්න,
    මම අහලා තියෙනවා Cisco වල courses ගෑන,නමුත් එච්චර දන්නේ නෑහෑ,
    දන්න අය help 1ක් දෙන්න,හෑමෝටම වෑදගත් වෙයි
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    network paththen yanawa nam machan HND in computer networks kara nam hari...
    eth ekkama ccna, mcts goda dagaththa nam hari...
    mcts walath windows 7, active directory, network infrastructure kiyana exams karanna one...ita passe mcitp thiyenawa...
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    network paththen yanawa nam machan HND in computer networks kara nam hari...
    eth ekkama ccna, mcts goda dagaththa nam hari...
    mcts walath windows 7, active directory, network infrastructure kiyana exams karanna one...ita passe mcitp thiyenawa...

    Machan mata networking paththen godaak issarahata yanna ehema aasavak naha,
    mata kiyapanko basic knowledge eka ganna hoda recognition eka thiyena course ekak,
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,119
    16,909
    113
    සිරාවට,මටත් ගොඩාක් ආසයි networking ඉගෙනගන්න,
    දන්න අය කියනවද networking කිසිම දෙයක් දන්නේ නෑති කෙනෙක්ට මොන වගේ courses ද තීයෙන්නේ networking ඉගෙනගන්න,
    මම අහලා තියෙනවා Cisco වල courses ගෑන,නමුත් එච්චර දන්නේ නෑහෑ,
    දන්න අය help 1ක් දෙන්න,හෑමෝටම වෑදගත් වෙයි

    මචං මමත් CISCO CCNA discovery කරනවා... මම පටන් ගත්තෙ CCNA discovery වලින්....අපි ඒක පාස් උනොත් CCNP , CCIE කරන්න යන්න පුලුවන්....හාඩ්වෙයාර් ගැන නෙට්වර්කින් ගැන පොඩි දැනුමක් තියනවනම් CCNA වලින් පටන් ගන්න පුලුවන්....
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මොන වගේ දේවල්ද මේ කියන්නේ? සිස්කො සම්බන්දවද? නැතිනම් නෙට්වර්ක් ප්ලැනින්ග් වගේ ඒවාද? එහෙම නැතිනම් වයර්ලස්ද? .. මා ගාව ඊ-බුක් වගයක් තියෙනවා ඕනේ නම් කියපන්..අපිටත් තාම එච්චර සිරා දැනුමක් නෑ , ඒත් ගත්ත ටික තමා, පොඩියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්..:):)

    NETWORK FUNDAMENTALS - Compsee

    http://www.google.lk/url?sa=t&rct=j...sg=AFQjCNGXdvL3N6FSS56YfYa6StnqMRNZfg&cad=rja

    http://www.google.lk/url?sa=t&rct=j...sg=AFQjCNGTeNCZiSpnbDO9xizF-lRvGlngXQ&cad=rja

    802.11@Wireless Networks- The Definitive Guide

    http://www.google.lk/url?sa=t&rct=j&q=introduction%20to%20wireless%20data%20networks%20ebook&source=web&cd=3&ved=0CGQQFjAC&url=http%3A%2F%2Fwww.elportal.info%2Febooks%2F(ebook-pdf)%2520-%2520O%2527Reilly%2520-%2520802.11%2520Wireless%2520Networks%2520-%2520Definitive%2520Guide.pdf&ei=Mwi_T97xKoHRrQfYt-TUCQ&usg=AFQjCNH9e0uv-e5r4Xx9WUIC50GmXHZCQA&cad=rja