Networking ප්‍රශ්නයක්

Palihawadana1990

Well-known member
  • Mama ubata help karannam.
    dan kiyapan ube main devices tika thiyena place eke idala uba TV danna hithagena inna place walata distance eka kochchara thiyenada?
    conduit bata walin yana nisa hariyata distance ganin naththam madi wenawa.

    Thawa, uba wifi routers danna smart TV use karanna.
    Naththam cat6 use karanna giyoth cost eka wavi.

    Machan mata ube IMO wada kaarana number ekak dapan Msg ekak.. mama inne ratin pita. poddak katha karala wade visthara karaganna
     
    Palihawadana1990

    Well-known member
  • Mama IMO na machan.
    Elakiri ekema clarify kara gamu machan anith untath useful wenawa ne.

    හරි මචං, ඒකත් හොදයි,

    මට පුලුවන් විදියට මම විස්තර කියන්නම්,

    තට්ටු 2 යි, රූෆ් පැවිලියන් එකයි,

    මෙන්න මේ තැන් වල තමා ට්ව් තියෙන්නෙ

    Ground Floor TV Area - 01
    Ground Floor Visiter Room - 01
    1st Floor Master Bedroom 01
    1st Floor TV Area - 01

    හැබැයි නෙට්වර්ක් Box එක සහ අනෙකුත් දේවල් තියෙන්නේ (WIFI Router, PEO TV Connection) මස්ටර් බෙඩ් රූම් එකෙ

    මාස්ටර් බෙඩ් රූම් එකේ ඉදල ඒ තැන් වලට දිග ආසන්න වශයෙන් මෙන්න මෙහෙමෙයි

    Ground Floor TV Area - Around 20 m
    Ground Floor Visiter Room - Around 10 m
    1st Floor Master Bed Room - Around 5 m
    1st Floor TV Area - 01 - Around 30 m

    මට වෙන්න ඕන දේ තමයි,
    මේ හැම TV එකකින්ම CCTV Footage බලන්න ඕන, ඒ වගේම PEO TV or Dialog TV බලන්න ඕන Ground Floor 7 1st Floor TV Area TV දෙකෙන් සහ Master bedroom & Visiter Room TV වලින්,

    උබල හිතාවි මට පිස්සු කියල..

    මම මේ ගේ හදන්නේ අදට නෙමෙයි මචං, ඉස්සරහ ගැන හිතල, ඇත්තටම විසිටර් රූම් එක අම්මටයි තාත්තටයි, එයාල දවසක වයසට යනවා, එදාට එයාලට TV බලන්න, ආරක්ශාව ගැන බලන්න තමයි ඒ කාමරේට TV සහ CCTV Footage ඔන වෙන්නෙ, (දවසක අපිටත් යන්න වෙනවා ඒ කාමරේට :yes::yes:, එදාට ෆුල් ෆන් එකේ ඉන්න ඕන..:P:P )

    අනිත් එක තමයි හැම තැනකටම Dasta දානවා. කෙබල් ඇදල තියෙනව.. අනාගතය වෙනුවෙන්. පොඉන්ට් 20 ක් වගෙ...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මචංලා, මම අලුතින් ගෙයක් හදනවා, මට ඕන මුළු ගෙදරම නෙට්වර්ක් කරන්න. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා... ඒ ටිකට දන්න අයගෙන් උපදෙස් ඕන..

    * ගෙදර තැන් 05 ක ‍TV 05 ක් තියෙනවා (SMART TV)
    * CCTV සිස්ටම් එකක් තියෙනවා
    * PEO TV සහ SLT වයිෆයි කනෙක්ශන් එකක් තියෙනවා
    ....

    Just get the Cat6 wiring done at least to a few locations. It will be quite useful later. You cannot do everything on WiFi.
    What you should consider is laying the cables NOW is way easier than fumbling later!:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හරි මචං, ඒකත් හොදයි,

    මට පුලුවන් විදියට මම විස්තර කියන්නම්,

    තට්ටු 2 යි, රූෆ් පැවිලියන් එකයි,

    මෙන්න මේ තැන් වල තමා ට්ව් තියෙන්නෙ

    Ground Floor TV Area - 01
    Ground Floor Visiter Room - 01
    1st Floor Master Bedroom 01
    1st Floor TV Area - 01

    හැබැයි නෙට්වර්ක් Box එක සහ අනෙකුත් දේවල් තියෙන්නේ (WIFI Router, PEO TV Connection) මස්ටර් බෙඩ් රූම් එකෙ

    මාස්ටර් බෙඩ් රූම් එකේ ඉදල ඒ තැන් වලට දිග ආසන්න වශයෙන් මෙන්න මෙහෙමෙයි

    Ground Floor TV Area - Around 20 m
    Ground Floor Visiter Room - Around 10 m
    1st Floor Master Bed Room - Around 5 m
    1st Floor TV Area - 01 - Around 30 m

    මට වෙන්න ඕන දේ තමයි,
    මේ හැම TV එකකින්ම CCTV Footage බලන්න ඕන, ඒ වගේම PEO TV or Dialog TV බලන්න ඕන Ground Floor 7 1st Floor TV Area TV දෙකෙන් සහ Master bedroom & Visiter Room TV වලින්,

    උබල හිතාවි මට පිස්සු කියල..

    මම මේ ගේ හදන්නේ අදට නෙමෙයි මචං, ඉස්සරහ ගැන හිතල, ඇත්තටම විසිටර් රූම් එක අම්මටයි තාත්තටයි, එයාල දවසක වයසට යනවා, එදාට එයාලට TV බලන්න, ආරක්ශාව ගැන බලන්න තමයි ඒ කාමරේට TV සහ CCTV Footage ඔන වෙන්නෙ, (දවසක අපිටත් යන්න වෙනවා ඒ කාමරේට :yes::yes:, එදාට ෆුල් ෆන් එකේ ඉන්න ඕන..:P:P )

    අනිත් එක තමයි හැම තැනකටම Dasta දානවා. කෙබල් ඇදල තියෙනව.. අනාගතය වෙනුවෙන්. පොඉන්ට් 20 ක් වගෙ...

    Machan dan mata kiyapan,
    ubata dialog TV balanna one eka device ekakin da? E kiyanne ube master room eke thiyena dialog hub eken hama room ekema balanna oneda?

    PeoTV th ehemada?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    "01. හැම TV එකෙන්ම CCTV , අන්තර්ජාලය සහ පියෝ ටීවී බලන්න ඕන. "

    හැම TV එකෙන්ම PEO TV බලන්න බෑ... අනිත් ඒවා කරන්න පුළුවන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thank you broo...
    ok, here's the design to do what you planned.
    EK-Home-solution.png

    Depending on your HDMI Extender type, you can switch all the CAT6A to CAT6.
    If you plan to use only data network without HDMI Extenders, then you can switch everything to CAT6 or even CAT5E and maintain a gigabit network.
    In the completely Data network situation, plug the CAT6A Patch cords from the Patch Panel to the Switch instead of HDMI Extenders.

    Keep in mind that CAT6A/CAT7 is extremely expensive. CAT6 is less expensive and CAT5E is the most cost effective.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි මචං, ඒකත් හොදයි,

    මට පුලුවන් විදියට මම විස්තර කියන්නම්,

    තට්ටු 2 යි, රූෆ් පැවිලියන් එකයි,

    මෙන්න මේ තැන් වල තමා ට්ව් තියෙන්නෙ

    Ground Floor TV Area - 01
    Ground Floor Visiter Room - 01
    1st Floor Master Bedroom 01
    1st Floor TV Area - 01

    හැබැයි නෙට්වර්ක් Box එක සහ අනෙකුත් දේවල් තියෙන්නේ (WIFI Router, PEO TV Connection) මස්ටර් බෙඩ් රූම් එකෙ

    මාස්ටර් බෙඩ් රූම් එකේ ඉදල ඒ තැන් වලට දිග ආසන්න වශයෙන් මෙන්න මෙහෙමෙයි

    Ground Floor TV Area - Around 20 m
    Ground Floor Visiter Room - Around 10 m
    1st Floor Master Bed Room - Around 5 m
    1st Floor TV Area - 01 - Around 30 m

    මට වෙන්න ඕන දේ තමයි,
    මේ හැම TV එකකින්ම CCTV Footage බලන්න ඕන, ඒ වගේම PEO TV or Dialog TV බලන්න ඕන Ground Floor 7 1st Floor TV Area TV දෙකෙන් සහ Master bedroom & Visiter Room TV වලින්,

    උබල හිතාවි මට පිස්සු කියල..

    මම මේ ගේ හදන්නේ අදට නෙමෙයි මචං, ඉස්සරහ ගැන හිතල, ඇත්තටම විසිටර් රූම් එක අම්මටයි තාත්තටයි, එයාල දවසක වයසට යනවා, එදාට එයාලට TV බලන්න, ආරක්ශාව ගැන බලන්න තමයි ඒ කාමරේට TV සහ CCTV Footage ඔන වෙන්නෙ, (දවසක අපිටත් යන්න වෙනවා ඒ කාමරේට :yes::yes:, එදාට ෆුල් ෆන් එකේ ඉන්න ඕන..:P:P )

    අනිත් එක තමයි හැම තැනකටම Dasta දානවා. කෙබල් ඇදල තියෙනව.. අනාගතය වෙනුවෙන්. පොඉන්ට් 20 ක් වගෙ...
    note that you cannot use PeoTV & Dialog TV in this manner. Neither provider supports this.
    If the PeoTV connection is on Fiber, you can give to 2 TVs with an additional STB (you'll have to buy another connection from SLT for this) but thats the limit.
    No idea how Dialog TV distributes to multiple rooms without going for their hotel system.

    anyway, since you plan to give both data and CCTV, best to use 2 port face plates at each room and lay 2 data points per room.

    Something like this:
    EK-Home-solution-v2.png

    Continue the STB connectivity on CAT6 shown in Room 1 to any other room as required.
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • Machan dan mata kiyapan,
    ubata dialog TV balanna one eka device ekakin da? E kiyanne ube master room eke thiyena dialog hub eken hama room ekema balanna oneda?

    PeoTV th ehemada?

    ඔවු මචං... ඩයලොග් හෝ පියෝ ටීවී දෙකෙන් එකක් ඔය ටීවී 05 න් බලන්න හදා ගන්න පුලුවන් වෙයිද??

    ඔය හොටෙල් වල තියෙන්නේ. අනික මම දැක්කා යූ ටියුබ් එකේ වීඩියෝ වගේකුත්, ස්ප්ලිටර් යූස් කරල කරන විදිය...
     
    Palihawadana1990

    Well-known member

  • :D:D

    "01. හැම TV එකෙන්ම CCTV , අන්තර්ජාලය සහ පියෝ ටීවී බලන්න ඕන. "

    හැම TV එකෙන්ම PEO TV බලන්න බෑ... අනිත් ඒවා කරන්න පුළුවන්

    බොහෝම ස්තූතියි සහෝ..

    හොටෙල් වල වගේ කරන්න බැරිද?? එක කනෙක්ශන් එකකින් ටීවී 10 ක් වගේ බලන්න....
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මගේ ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදාගන්න.
    :eek:

    SmartHome Conecept එකට යනවනං හොදම වැඩේ ඔයාට ගැලපෙනම Platform එකක් තෝරාගන්න එක. (Amazon Alexa, Google Assistant, Apple Homekit, Samsung SmartThings. etc)

    CAT 5/6 අදින එක කොහොමත් හොදය් , හැබය් extenders,HDMI cables එක්ක ඕක "smart" වෙන්නේ නැ.

    ඔයා කෙලින්ම Platform එකක් තෝරාගෙන එකට compatible වෙන්න හදන්න පටන් ගත්තනං, නියම future proof Smart Home එකක් තියෙය්.:yes:

    ස්මාර්ට් TV තියෙන එකේ, NVR එකක් දෙම්මනං කොහොමත් ඕනේ TV එකක බලන්න පුළුවන්.
     
    Palihawadana1990

    Well-known member
  • ok, here's the design to do what you planned.
    EK-Home-solution.png

    Depending on your HDMI Extender type, you can switch all the CAT6A to CAT6.
    If you plan to use only data network without HDMI Extenders, then you can switch everything to CAT6 or even CAT5E and maintain a gigabit network.
    In the completely Data network situation, plug the CAT6A Patch cords from the Patch Panel to the Switch instead of HDMI Extenders.

    Keep in mind that CAT6A/CAT7 is extremely expensive. CAT6 is less expensive and CAT5E is the most cost effective.

    note that you cannot use PeoTV & Dialog TV in this manner. Neither provider supports this.
    If the PeoTV connection is on Fiber, you can give to 2 TVs with an additional STB (you'll have to buy another connection from SLT for this) but thats the limit.
    No idea how Dialog TV distributes to multiple rooms without going for their hotel system.

    anyway, since you plan to give both data and CCTV, best to use 2 port face plates at each room and lay 2 data points per room.

    Something like this:
    EK-Home-solution-v2.png

    Continue the STB connectivity on CAT6 shown in Room 1 to any other room as required.

    ඇත්තටම බොහෝම ස්තූතියි සහෝ... සිරාවට හොදට තේරුනා.. ඇත්තටම ලොකු දැනුමක් නෑ මට මේ ගැන. සුපිරියට කියල දුන්නා..

    මට දැනගන්න පුලුවන්ද CAT6A, CAT7 වල මීටරයක මිල හෝ රෝලක ලංකාවේ සාමාන්‍ය මිල ගනන්, සහ පැච් පැනල්, ස්විච් එකක මිල.

    ඔයා රෙකමන්ඩ් කරන තැනක් තියෙනවද ඒව මිලට ගන්න...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හරි මචං, ඒකත් හොදයි,

    මට පුලුවන් විදියට මම විස්තර කියන්නම්,

    තට්ටු 2 යි, රූෆ් පැවිලියන් එකයි,

    මෙන්න මේ තැන් වල තමා ට්ව් තියෙන්නෙ

    Ground Floor TV Area - 01
    Ground Floor Visiter Room - 01
    1st Floor Master Bedroom 01
    1st Floor TV Area - 01

    හැබැයි නෙට්වර්ක් Box එක සහ අනෙකුත් දේවල් තියෙන්නේ (WIFI Router, PEO TV Connection) මස්ටර් බෙඩ් රූම් එකෙ

    මාස්ටර් බෙඩ් රූම් එකේ ඉදල ඒ තැන් වලට දිග ආසන්න වශයෙන් මෙන්න මෙහෙමෙයි

    Ground Floor TV Area - Around 20 m
    Ground Floor Visiter Room - Around 10 m
    1st Floor Master Bed Room - Around 5 m
    1st Floor TV Area - 01 - Around 30 m

    මට වෙන්න ඕන දේ තමයි,
    මේ හැම TV එකකින්ම CCTV Footage බලන්න ඕන, ඒ වගේම PEO TV or Dialog TV බලන්න ඕන Ground Floor 7 1st Floor TV Area TV දෙකෙන් සහ Master bedroom & Visiter Room TV වලින්,

    උබල හිතාවි මට පිස්සු කියල..

    මම මේ ගේ හදන්නේ අදට නෙමෙයි මචං, ඉස්සරහ ගැන හිතල, ඇත්තටම විසිටර් රූම් එක අම්මටයි තාත්තටයි, එයාල දවසක වයසට යනවා, එදාට එයාලට TV බලන්න, ආරක්ශාව ගැන බලන්න තමයි ඒ කාමරේට TV සහ CCTV Footage ඔන වෙන්නෙ, (දවසක අපිටත් යන්න වෙනවා ඒ කාමරේට :yes::yes:, එදාට ෆුල් ෆන් එකේ ඉන්න ඕන..:P:P )

    අනිත් එක තමයි හැම තැනකටම Dasta දානවා. කෙබල් ඇදල තියෙනව.. අනාගතය වෙනුවෙන්. පොඉන්ට් 20 ක් වගෙ...

    Hari... Niyamai.
    Pissu kiyala kiyanne na machan salli thiyenawa nam future eka gana hithala karata paduwak na. Mokada ube lamain ta meka useful wenava.

    M/B = Master Bedroom

    Ground Floor TV Area - Around 20 m
    M/B --> 20M HDMI cable from CCTV
    20M HDMI cable from Dialog TV hub
    20M CAT6 from SLT Main Router (For Data)
    20M CAT4 from SLT Main Router (For PeoTV + TEL)

    Ground Floor Visiter Room - Around 10 m

    M/B --> 10M HDMI cable from CCTV
    10M HDMI cable from Dialog TV hub
    10M CAT6 from SLT Main Router (For Data)
    10M CAT4 from SLT Main Router (For PeoTV + TEL)

    1st Floor Master Bed Room - Around 5 m

    M/B --> 5M HDMI cable from CCTV
    5M HDMI cable from Dialog TV hub
    5M CAT6 from SLT Main Router (For Data)
    5M CAT4 from SLT Main Router (For PeoTV + TEL)

    1st Floor TV Area - 01 - Around 30 m

    M/B --> 30M CAT6 cable from CCTV
    30M CAT6 cable from Dialog TV hub
    30M CAT6 from SLT Main Router (For Data)
    30M CAT4 from SLT Main Router (For PeoTV + TEL)

    Hari wire tika dammane.
    dan ubata one wenawa,

    * 1 IN 4 OUT HDMI splitter for CCTV
    * 1 IN 4 OUT HDMI splitter for dialog HUB
    * SLT Fiber router + hoda wifi range eka thiyena router ekak ganin
    ethakota nework cable tikata switch ekak one na.
    2kema ports 7k vithara thiyenawa. uba eka floor ekakata hodata WIFI range ekak thiyena.
    SLT fiber router eka anith router ekata configure kara ganna.
    Dan hama thanatama internet/wifi hari.

    1st Floor TV area ekata HDMI ganna ba mokada 20M wada distance thiyena nisa. A nisa thamai cat6 walin HDMI video ganna hadanne.

    Ekata oyata one wenawa. CAT6 to HDMI extender ekak.
    Menna me wage,
    103002-1.jpg

    // Oyata hama TV ekak ma ekapara control karanna ba. Habai hama TV ekakma remote ekata wada karanna hadanna puluwan.
    ehema one nam TV wlalata yana hama HDMI ekak ma wenuvata CAT6 dala me uda dala thiyena cat6-->>HDMI extender eka danna.
    Remort 5k salli dila fort walin ganna. ekak Rs:300..

    Thawa mama Google Home/SmartLife configure karala thiyenne gedara okkoma lights/door locks/most electric items.

    Ewa ganath dana ganna one nam kiyala dennam machan.
    Uba ara kiyala thiyena hotel wala use wenne wenama system ekak.
    ewata mama danna vidiayata dialogTV/peoTV facility ganna ba apata gedarata dena connection walai. Hariyatama danne na.
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඕක මුළ ඉඳන් ඉගෙන ගන්නවට වඩා ලේසි නැද්ද බන් දන්න එකෙක්ට කියලා සෙට් කර ගන්න එක?
    අනික ගෙස්ට් හවුස් වලට ඩයලොග් එකෙන් ප්‍රොමෝෂන් ප්‍රයිස් එකට කනෙක්ෂන් දෙනවා
    උන්ගෙන් 5ක් ගත්තොත් අඩු කරලා දෙයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්තටම බොහෝම ස්තූතියි සහෝ... සිරාවට හොදට තේරුනා.. ඇත්තටම ලොකු දැනුමක් නෑ මට මේ ගැන. සුපිරියට කියල දුන්නා..

    මට දැනගන්න පුලුවන්ද CAT6A, CAT7 වල මීටරයක මිල හෝ රෝලක ලංකාවේ සාමාන්‍ය මිල ගනන්, සහ පැච් පැනල්, ස්විච් එකක මිල.

    ඔයා රෙකමන්ඩ් කරන තැනක් තියෙනවද ඒව මිලට ගන්න...

    RS: 16000-30000k wenakan ganna puluwan.
    Quality eka anuwa wenas wenawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama ubata kiuwe practical and cheap ma vidiaya.
    Thawa ways thiyenawa eth gedarakata suitable na. ara kalin kenek graph ekak dala thiyenne. anna ewa practicl na.

    Ubata SLT/Dialog STB hari hub 4k ganna wenawa.
    ewata monthly wenama rental gewanna wenawa. Ithin mama kiyala dunne. 1ka package ekakin TV 4ma balanna puluwan wenna.

    The choice is up to you bro.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕක මුළ ඉඳන් ඉගෙන ගන්නවට වඩා ලේසි නැද්ද බන් දන්න එකෙක්ට කියලා සෙට් කර ගන්න එක?
    අනික ගෙස්ට් හවුස් වලට ඩයලොග් එකෙන් ප්‍රොමෝෂන් ප්‍රයිස් එකට කනෙක්ෂන් දෙනවා
    උන්ගෙන් 5ක් ගත්තොත් අඩු කරලා දෙයි

    Aparade bn gedarakata connection 5k ganne.
    Mama nam mage gedara 1ka package eken TV 4k balanawa mama uda dapu krameta.

    Kitchen
    Living
    Master bed
    TV room
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Aparade bn gedarakata connection 5k ganne.
    Mama nam mage gedara 1ka package eken TV 4k balanawa mama uda dapu krameta.

    Kitchen
    Living
    Master bed
    TV room
    හැම ටීවී එකේම වෙන වෙනම චැනල් මාරු කරන්න පුළුවන්ද? :shocked:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    My Suggestion-

    1)CCTV connection eka Ethernet ekata set krnwa. ethkota IP eken ona device ekakin access krnna puluwan

    2) Smart Tv nam thynne Peo tv Go app eka dala connection eka gnnwa.

    3)Internet walata Dual band WIFI 802.11ac use krnwa (Long Range)

    4) Gate / Bell Lights walata IOT interface krla ethernet ekata combine krnwa.

    Cost effective , wire adagena dagalanna oa nane , Wirelessly hamadema krgnna puluwan.

    Loke kohe hitiyath wada tika krgnna puluwan , thawa deyak tv thyna than wenas krnkota wire adinna aya epa wenwa . ita wada sucess oya yana cost eke gedra hama appliance ekakma bulb ekakama IOT vidiyta set krnwwa network ekata .
     
    Last edited: