Networking support...

helaya

Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    මචන්ල... මට මතක විදිහට මම මේ එලකිරි සීන් එකේ 2005 විතර ඉදලා ඉන්නවා... ඒත් මට මේ රෙප් කපන රෙප් දාන මගුල් තාම තේරෙන්නෙ නෑ... මට මේ වලින් අති වෑඩකුත් නෑ.. තාම මම මෙම්බර්ලු... මම Network and Systems Engineering පොඩ්ඩක් විතර දන්නවා.. මම වෑඩ කරන්නේ Australia වල ටිකක් විතර ලොකු Network and System Management Company එකක Network Engineer කෙනෙක් විදිහට. කාට හරි මගෙන් Networking or Systems ගෑන උදවුවක් අවශ්යනම් කියපන්... දන්න ටිකෙන් දන්න විදිහට කියලා දෙන්නම්... ඔය රෙප් අනන් මනන් ඔනෙ නෑහෑ... ජයවේවා කියුවා....
     
    පොඩි උදව්වක් ඕන සහෝ..:):) මගේ ලැප් එකයි ගෙදර ඩෙස්ක්ටොප් එකයි network කරන්න කියල දෙනවකො. මට මෙහෙමයි වෙන්න ඕන. ඩෙස්ක්ටොප් එක රවුටර් එකට connect කරලා තියෙන්නේ ethernet කේබල් එකෙන් .වයි-ෆයි රවුටර් එකක්. ලැප් එක වයි-ෆයි වලින් තමයි නෙට් යන්නේ. මේ දෙක file sharing වලට network කරන්න පුලුවන්ද.?? :nerd::nerd::nerd:
    both have windows 7 os. router aka ZTE ZXV10 W300.
     
    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    OK mate...

    :yes:

    එල මචන්... උබ මාව byte :lol: ගන්න වගේ හදන්නේ... කමක් නෑ... මම උබට කියල දෙන්නම්...

    Please go to http://www.teamviewer.com/ link. Then download the "free for private use" version and install it.
    Tell me the my id and password... i'll guide you through over the remote session... then you can setup the network by yourself... i'll teach you how to access you computer from anywhere of the world with DDNS... I'm at work now... i can come online sharp at 8pm tonight... jaya wewa...!
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    machan mata podi aulka thiyenawa sftp jail karanna puluwan karama write permision denna bane, write permision dunnama connect wenne na, meka linux machin ekak puluwanam help ekak dipan, haban ssh down wenna ban unoth kelama wela yanawa ban, mokada mata eka parak una
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    machan puluwan tharam practically kiyala dennako. ekiyanne nikan saralama eke indan pc 2k connect karana widiya. cable connect karanne kohe indan kjohetada wage. thanks
     
    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    NO LINUX

    :eek:
    machan mata podi aulka thiyenawa sftp jail karanna puluwan karama write permision denna bane, write permision dunnama connect wenne na, meka linux machin ekak puluwanam help ekak dipan, haban ssh down wenna ban unoth kelama wela yanawa ban, mokada mata eka parak una

    :eek:

    Muchan, I don't know melo deyak about Linux.... mata oya malajarawa peanna baaa.... Windows and CISCO (or any other Business Grade Router\Switch) gana ohna deyak kiyala dennam.... onema ekak ahapan...

    Sorry muchan... mama Linux dan naaa ban... mama e subject eke full fail...