ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Kollane mama HND kara kara idala nawaththuwa 4 months walata kalin money problem akak nisa, mata dan 23 :baffled: ,kohoma hari money problem aka dan shape, ath mama Software paththata wediya kamathi naha.. mama baluwe newtworking paththata set wenna, mama mokada karanna ona? :eek: ata kohoma hari job akak ona 2 years walin, hoda job akak :sorry: , monada mata karanna pulwan courses .. linux administrator wage hoda nadda? hoda akak kiyahallako loku pinak :love:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Linux + Networking දෙකම එක වගේ ඉල්ලන jobs අඩුයි මචං. :yes: මුලින්ම එකක් තෝරා ගන්න.උඹ HND කරලා තියෙන නිසා Cisco exams කරන්න පස්සේ වෙලාව/සල්ලි තිබුනොත් Linux කරන්න .වැඩි වෙන්නේ නෑ.:D

    CCNA ->CCNP ->CCIE ඔය විදිහට යන්න පුළුවන්.CCNA (Networking) වලත් category 3ක් තියෙනවා.:yes:

    1.Routing & Switching
    2.Voice (VoIP)
    3.Security

    උඹ කැමැති filed එකෙන් ඉස්සරහට යන්න.ඔය field 3ටම එක වගේ market ඉල්ලුමක් තියෙනවා.
    හොඳට මතක තියාගනින් මචං IT field එක ගොඩක් stressful.ඉතින් උඹ ආස කරන stream එක නෙමේ නම් උඹ රස්සාව කරන්නේ උඹට පස්සේ පසු තැවෙන්න වෙනවා :angry:
    Programming languages නම් උඹට ගොඩක් ඕනි වෙන්නේ නෑ.:cool:ඒත් වෙලාව තියෙනවනම් Perl /Bash වගේ scripting languages ඉගෙන ගන්න.ඒවා linux platform එකේ ඉගෙන ගන්න. :yes:
    .
    ජය වේවා !:D
     
    HDN comp;ete kale na ban, CCNA ->CCNP ->CCIE kalam job akak ganna puluwao weida? amam security paththata kamathi :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aulak na machan danuma nathi unata CCNA wala mula idan kiyala denawa.. CCNA thama networking walata hodama..