NEW එළකිරි interface user guide

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Apita ona parana kiriya.
    ඉට වඩා මෙක හොඳයි නේ බං. Responsive design, ඕනේ device එකකට match වෙනවා. Phone එකෙන් පරාණ site එකට යන එකත් එපා වෙනවා.

    Notification එන විදිහ හොඳයි.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    876
    270
    63
    මාව මරාගෙන කපන ලොකු අයියේ. මේක එල ඩාර්ක් කලර් එකක් ආවනම් තවත් පට්ට