New Admin

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,420
    124,206
    113
    දෙහිවල
    හුරේ, කිරියේ චන්දයක් (y) :love2:🤗

    Season 7 Reaction GIF by The Office
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Me dennath hondai .kunu gawila nathi Honda charitha @HAneo meyath hondai
    Stackoverflow වල වගේ community එකෙන් run වෙන විදිහට හැදුව නම් හොඳයි.. මේකේ තුන් දෙනෙකුට manage කරගන්න බැරි seen එකක් නෙ වෙලා තියෙන්නෙ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම

    Anna baande
    Karanawa nan wadak thamaa.

    Eth eka wenne ne ithin, mewa community driven newene.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    දැන් Hosting වලට කවුද සල්ලි දෙන්නේ 🤣
    පිනට වෙන්ඩ Admin නම් හැම තැනම 🤩
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ටින්ටින්, ඇඩ්මින් ගු ප්‍රශ්න නැතුව වෙන ඕනෑම දෙකට pm වලට reply කරනවා. ඔය වලිවලට, එක එකේ ඒවාට උන්ව ටැග් කරාට උත්තර දෙන්න එන්නේ නැ උන්. උන්ට එපා වෙලා ඇත්තේ. මට නම් දාපු හැම pm එකකටම reply කරලා තියනව.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~

    Free service dila thawa mewage prashna wisadanna welawak nathiwa nikan atha arala daala wage kiyala hithune. Ekata solution ekak widiyata mama kiwwa de Kara nam hondai

    Stackoverflow වල වගේ community එකෙන් run වෙන විදිහට හැදුව නම් හොඳයි.. මේකේ තුන් දෙනෙකුට manage කරගන්න බැරි seen එකක් නෙ වෙලා තියෙන්නෙ..
    Aluthen development nathiwa karanna puluwan deyak nisai mama suggest kare .nikan Dena service walin thawa dewal apita illanna ba sathayak wath me site ekata denne nathiwa.
    ------ Post added on Oct 4, 2022 at 3:58 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Free service dila thawa mewage prashna wisadanna welawak nathiwa nikan atha arala daala wage kiyala hithune. Ekata solution ekak widiyata mama kiwwa de Kara nam hondai
    මම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.
    දවසට වලි ත්‍රෙඩ් 3ක් වත් යනවා. හැමදාම මේ වගේ වලි විසද විසද ඉන්න වෙලාවක් තිද උන්ට.
    හොදයි එහෙම වලියක් විසදුවත් පස්සේ කියාවි එක සෙට් එකකගේ පැත්ත ගත්ත කියල. ඊට පස්සේ අපහු ගේම ඉල්ලාවි. එක නිසා උන් ඔහොම සද්ද නැතුව ඉන්න එක හොදයි කාගෙවත් පැත්ත ගන්නේ නැතුව, රණ්ඩු වෙන උන්ට රණ්ඩු වෙන්න දීල.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    මම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.
    දවසට වලි ත්‍රෙඩ් 3ක් වත් යනවා. හැමදාම මේ වගේ වලි විසද විසද ඉන්න වෙලාවක් තිද උන්ට.
    හොදයි එහෙම වලියක් විසදුවත් පස්සේ කියාවි එක සෙට් එකකගේ පැත්ත ගත්ත කියල. ඊට පස්සේ අපහු ගේම ඉල්ලාවි. එක නිසා උන් ඔහොම සද්ද නැතුව ඉන්න එක හොදයි කාගෙවත් පැත්ත ගන්නේ නැතුව, රණ්ඩු වෙන උන්ට රණ්ඩු වෙන්න දීල.

    ම්ම්ම් 2007 account එකක්
    මුකුත් කියන්න හොද නෑ වයස සලකල
    අයින් වෙලා යන්නන්

    අලුත් එකක් උනා නන් හුකෝල ගන්නෙ , හුකෝලා
     
    Ela ela
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ම්ම්ම් 2007 account එකක්
    මුකුත් කියන්න හොද නෑ වයස සලකල
    අයින් වෙලා යන්නන්

    අලුත් එකක් උනා නන් හුකෝල ගන්නෙ , හුකෝලා
    ඔන්න හිත රිදිලා...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.
    දවසට වලි ත්‍රෙඩ් 3ක් වත් යනවා. හැමදාම මේ වගේ වලි විසද විසද ඉන්න වෙලාවක් තිද උන්ට.
    හොදයි එහෙම වලියක් විසදුවත් පස්සේ කියාවි එක සෙට් එකකගේ පැත්ත ගත්ත කියල. ඊට පස්සේ අපහු ගේම ඉල්ලාවි. එක නිසා උන් ඔහොම සද්ද නැතුව ඉන්න එක හොදයි කාගෙවත් පැත්ත ගන්නේ නැතුව, රණ්ඩු වෙන උන්ට රණ්ඩු වෙන්න දීල.

    මල්බබා බක්කරේ ගේ කාලේ/බැලකා ලන්තේ/කඹේ වලි/අනුර 47 රත්තරන් ඔන්ලයින් කීබෝර්ඩ් එකෙන් තම්බි මරපු කාලේ තිබ්බ වලි වල ෆේක් ගොඩ දැක්කොත් දැන් ඉන්න එවුන් බඩ වෙනවා ෆේක් සෙල්ම් එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙනවා ඕක ඇඩ්මින්ලාට නතරකරන්න බැ අමෙසින් කාරයාගේ තිබ්බ ෆේක් තොගේ GT අන්තිමට බැන් කරන එකත් නතර කරා ෆේක් කියන්නේ කිරියේ තවත් කොටසක් කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ.