මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමත් සමඟින් ශ්රී ලංකා ක්රිකට් පිලේ නව නායකයා ලෙසින් දිනේෂ් චන්දිමාල් තොරාගෙන ඇති බවට වාර්තා වෙනවා.
තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ වන විට සංචිතයෙන් ඉවත්කර සිටින චන්දිමාල් නැවත කණ්ඩායමට එක්කර ගැනීමටද නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.
ADA