New captain චන්දිමාල්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව නායකයා ලෙසින් දිනේෂ් චන්දිමාල් තොරාගෙන ඇති බවට වාර්තා වෙනවා.

    තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ වන විට සංචිතයෙන් ඉවත්කර සිටින චන්දිමාල් නැවත කණ්ඩායමට එක්කර ගැනීමටද නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.


    ADA
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    තරංගට වඩා නම් හොදයි. අඩු වශයෙන් කථා කර ගන්නවත් පුළුවන්. ප්‍රශ්ණය , out of form
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අවුට් ඕෆ් ෆෝම් එකෙක් කැප්ටන් කරපු පලවෙනි රට ඕයි :dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ ක්‍රිකට් විනාශ කරලා ක්‍රිකට් අතුරුදහන් කිරිම්රි කුමන්ත්‍රනයක් තියෙනව.මේ වගේ ටීම් එකේ 11ටවත් තේරෙන්න්රි නැති එකෙක්ගෙන් ඇති වැඩක් නෑ.තරංගට අවුරුදු 3ක් දෙන්න තියෙන්නේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    නායකයා වෙනස් වීමෙන් පමණක් ක්‍රිකට්‌ ගොඩ යන්නේ නැ . විශේෂයෙන් ක්‍රීඩකයින්ට ඕන තාලේ නටන්න ඉඩ නොදෙන වට්මෝර් වගේ තද පුහුණු කාරයෙක් අවශ්‍යයි. ඒ වගේම, කොන්ටෝරි වාගේ හොද භෞතචිකිස්සක වරයෙකුත් ඕන.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේකෙන් වෙන්නේ චන්දිමාල් නැත්තටම නැතිවෙලා යන එක. :(