New CBR කවි

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
[FONT=&quot]♥[/FONT]~*[FONT=&quot]♥[/FONT]*~*.: [FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT][FONT=&quot]☻ maxxa[/FONT] [FONT=&quot]☻[/FONT][FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT].。.:*~*[FONT=&quot]♥[/FONT]*~[FONT=&quot] [/FONT]
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ලොකු ලොකු ටෝක්ස් දැම්මත් ඔය සුදු අයියා
    දන්නවා නේද ගම්මිරිස් ඇටෙත් සැරයි කියා
    දවසක් ගාලු පාරෙ හොන්ඩා හොනට් ලොකු අයියට
    ඇරිය මම පල්සරයෙන් රෑං කියා :P

    ඔයිට වැඩිය ලොකු අයියලා ආවා පුතේ
    උන් හැම දෙනා මඟ ලතවුනා හතර අතේ
    පල්සර් කරිස්මා ආවත් විදුලි වගේ
    CBR එකට ගේමක් නැහැනෙ පුතේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    929?

    is that true? bike or a car?

    මොන කාර්ද බන් මෙවා බයික්, මෙන්න මචන් බඩු,


    4873146789_ea1552335f_z.jpg


    Honda%20CBR929%20%204.jpg


    honda%20CBR929%20%203.jpg



    වැඩි විස්තර සඳහා මෙන්න මෙතන බලන්න


    http://www.motorcycle-usa.com/115/403/Motorcycle-Article/2001-Honda-CBR-929RR.aspx
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අයියලා කියනවා තවුසන් ෙටාක්ස් ෙගාඩක්......;);)
    යනවලු විදුලි වාෙග් අපි පාස් කරන්......:shocked::shocked:
    CBR නැති අප දුක් කදුලු සලන්......:(:(
    පදිනවා xcd 135 ෙහමින් ෙහමින්.....:yes::yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    ඔයිට වැඩිය ලොකු අයියලා ආවා පුතේ
    උන් හැම දෙනා මඟ ලතවුනා හතර අතේ
    පල්සර් කරිස්මා ආවත් විදුලි වගේ
    CBR එකට ගේමක් නැහැනෙ පුතේ

    රස්සා 2ක් කර කර ඒන වසෙර සිට....
    මාෙස් මුල මැදදි පඩි පිලිෙවලින් ෙගන....
    බැංකු ගිනුමි හිස් කර මින් මුදල් ෙගන...
    CBR අරෙගන ඉගිෙලමි මමද......
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    250 padina kattiya mekath dana ganna
    turbo charged car arala gema illanna
    naththan wenne address nathi kara ganna
    600 ekak aragena gemata set wenna
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයියලා කියනවා තවුසන් ෙටාක්ස් ෙගාඩක්......;);)
    යනවලු විදුලි වාෙග් අපි පාස් කරන්......:shocked::shocked:
    CBR නැති අප දුක් කදුලු සලන්......:(:(
    පදිනවා xcd 135 ෙහමින් ෙහමින්.....:yes::yes:

    දුක් වෙන්නට එපා නැතිවට හයිකැපැසිටි CC
    අහුවුනොතින් ගස් තමයි පැදලා 250ට වැඩි CC
    නැහැ ලෙඩ දාන්නේ උඹලට නම් පොලිසියේ PC
    පදිනා එක හොදයි මල්ලියෙ 135 CC
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    250 padina kattiya mekath dana ganna
    turbo charged car arala gema illanna
    naththan wenne address nathi kara ganna
    600 ekak aragena gemata set wenna

    :shocked: :shocked:
    ජී.ටී ලොක්කො සික්ස්න්ඩ්‍රඩ් හොදයි තමයි,
    විසිපන්දහේ පඩියට ඕවා හීනෙන්ම තමයි
    ඒක හින්දා අපි හට මේ එකසිය තිස් පහේ කබල්
    පැද පැද ඉන්න වෙන්නේ කෙස් පැහෙන තුරං :baffled:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    :shocked: :shocked:
    ජී.ටී ලොක්කො සික්ස්න්ඩ්‍රඩ් හොදයි තමයි,
    විසිපන්දහේ පඩියට ඕවා හීනෙන්ම තමයි
    ඒක හින්දා අපි හට මේ එකසිය තිස් පහේ කබල්
    පැද පැද ඉන්න වෙන්නේ කෙස් පැහෙන තුරං :baffled:

    135 CC JAYAWEWA....!!!:(:(:(:(:(:(:(:(:(:(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රස්සා 2ක් කර කර ඒන වසෙර සිට....
    මාෙස් මුල මැදදි පඩි පිලිෙවලින් ෙගන....
    බැංකු ගිනුමි හිස් කර මින් මුදල් ෙගන...
    CBR අරෙගන ඉගිෙලමි මමද......

    ගත්තොත් හොදයි එතකොට උබ දිනපු එකා
    පෙන්විය හැකිය පොඩි පොඩි එවාට කොකා
    හරිය විදියට නොපැද්දොත් උඹ CBR රුකා
    මේන්ටේන් කරන්නට වෙයි තුන් වේල් නොකා
     

    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0
    කෙල්ලන්ගෙ ඉස්කොල පෑත්තෙ යන්නට අපට නෑත CBR
    හෑට ට හෑටෙ යන්න ට අපට නෑත CBR
    දුප්පත් අපට ඉන්නෙ MR
    කවදා ගන්න ද අප CBR
     

    Rohan284

    Member
    Dec 27, 2008
    1,638
    11
    0
    *$3#!2@&*%
    බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
    ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
    ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
    මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........

    that's true bros