New Computer..!!!

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    යාලුවනේ මගෙ machine එකේ motherboard එක ගිහිල්ලා. අලුත් එකක් දාන්න වෙනවා.තිබ්බෙ G31 එකක්. ඒවා දැන් හොයන්නත් අමාරුයි. ඒ හින්දා මම අලුත් Machine එකක් ගන්න කියලා බැලුවෙ(Desktop එකක්). අතේ ලොකු ගානක් නෑ. මට මේ වගෙ Machine එකක් Assemble කරගන්න කීයක් විතර යයිද?

    Core i7 Processor
    4GB Ram
    1 TB Hard Disk
    1GB Nvidia VGA
    DVD Writer
    MotherBoard
    Casing

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද, ආසන්න වශයෙන් කීයක් විතර යයිද කියලා..???


    BUMP එකක් හරි දාලා help එකක් දියල්ලා....
     
    Last edited:

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    70 කින් වගෙ shape එකක් දාගන්න පුලුවන් වෙයිද??
    ගන්නවනම් කොහෙද බන් සාමාන්යෙන් හොද???
    TechZone එක හොදයිද??
     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    70 කින් වගෙ shape එකක් දාගන්න පුලුවන් වෙයිද??
    ගන්නවනම් කොහෙද බන් සාමාන්යෙන් හොද???
    TechZone එක හොදයිද??

    70kata nam amarui..used core i5k wage ekak wath balanna
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    890046d1331076875-kyosho-fazer-1-10th-scale-onroad-bump.jpg