Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mb 40000
    pro 39000
    ram 24000
    vga 68000
    power spllu 25000
    ssd 15000
    hdd 20000
    case 10000


    total RS..241000 :sorry::sorry::sorry::sorry:
    236000:oo::oo:

    උබව හුරගෙන කාලනේ බන් VGA එක 68000 ? GTX 970 දැන් ඔච්චර වෙන්නේ නෑ බන් ඔතනින් 20000 ක් විතර ඌ හුරගෙන :P එයිටත් වැඩිද මන්ද :baffled:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,319
    113
    ADOOO PATTAAAA.............
    UBA OVERCLK KARANNE NATHTHAM Z170 EKAK WADAK NAA,
    OVERCL KARANWA NM COOLING SYSTEM EKAK GAHANNA WEI
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගාණ වැඩියි ඇන්ඩ් පාර්ට්ස් මැච් වෙන්නේ නෑ බන් අරන් තියන විදියට.
    කොත්තුවක් වගේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :sorry::sorry::sorry::oo::oo: matath hitunaa

    හිතුනානම් ඇයි ගත්තේ?
    ප්‍රොසාගේ ස්ටොක් කූලර් එක හොදටම ඇති ඕක ඕවර් ක්ලෝක් නොකර දුවනවානම්.
    ඕවර් ක්ලෝක් කරන්න හේතුවක් නෑ නේ උබට.
    ඒ නිසා ආෆ්ටර් මාකට් කූලර් එකකට සල්ලි වියදම් කරන්න හදන්න එපා.
    ඔය ස්ටොක් කූලර් එක හොදටම ඇති.

     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    හිතුනානම් ඇයි ගත්තේ?
    ප්‍රොසාගේ ස්ටොක් කූලර් එක හොදටම ඇති ඕක ඕවර් ක්ලෝක් නොකර දුවනවානම්.
    ඕවර් ක්ලෝක් කරන්න හේතුවක් නෑ නේ උබට.
    ඒ නිසා ආෆ්ටර් මාකට් කූලර් එකකට සල්ලි වියදම් කරන්න හදන්න එපා.
    ඔය ස්ටොක් කූලර් එක හොදටම ඇති.

    akath gahuwama iwarainee yalu....:dull::dull::):)