mb 40000
pro 39000
ram 24000
vga 68000
power spllu 25000
ssd 15000
hdd 20000
case 10000
total RS..241000
236000
එයිටත් වැඩිද මන්ද 

vga aka kalin gatte....උබව හුරගෙන කාලනේ බන් VGA එක 68000 ? GTX 970 දැන් ඔච්චර වෙන්නේ නෑ බන් ඔතනින් 20000 ක් විතර ඌ හුරගෙනඑයිටත් වැඩිද මන්ද
![]()







gaana nm tikak wadi thamaaa bn..thwa tikak aduwata wade kraganna thibunaa....eth elaaaaa mchn...paharaaaa..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()






mata ada godak sathutu dawasak ada....


ගාණ වැඩියි ඇන්ඩ් පාර්ට්ස් මැච් වෙන්නේ නෑ බන් අරන් තියන විදියට.
කොත්තුවක් වගේ.




matath hitunaamatath hitunaa
akath gahuwama iwarainee yalu....හිතුනානම් ඇයි ගත්තේ?
ප්රොසාගේ ස්ටොක් කූලර් එක හොදටම ඇති ඕක ඕවර් ක්ලෝක් නොකර දුවනවානම්.
ඕවර් ක්ලෝක් කරන්න හේතුවක් නෑ නේ උබට.
ඒ නිසා ආෆ්ටර් මාකට් කූලර් එකකට සල්ලි වියදම් කරන්න හදන්න එපා.
ඔය ස්ටොක් කූලර් එක හොදටම ඇති.



