අලුතින් Desktop PC එකක් හදන්න කීයක් විතර යයිද දැන් තියන ගනං එක්ක
සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න
මේ specs වලටවත් ඕනෙ
used ඒව වැඩක් නැහැ
අලුත් එකක් හදා ගන්න ඕනෙ
සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න
මේ specs වලටවත් ඕනෙ
| Core i5 10th gen |
| 8GB Ram |
| H410/510 Motherboard |
| 240 SSD |
| 1TB HD |
| Casing with Power Supply |
used ඒව වැඩක් නැහැ
අලුත් එකක් හදා ගන්න ඕනෙ


