මෙන්න මරු ගැජට් එකක්. කොම්පියුටර් එකට කතාකරන ඔරලෝසුවක්.
මේ ඔරලෝසුවෙන් අපිට වේලාව කියනවා. ඒක කැමති විදිහකට සෙට් කර ගන්න පුලුවන්. මේකෙ කටහඩවල් දෙකක් තියනවා. එකක් කාන්තවකගේ අනික පිරිමියෙකු ගේ. ඒ එක්කම මේකෙ alarm එකක් උනත් තියගන්න පුලුවන්. ඒකට මේකෙ තියන sound එකක් හරි තමන් ගේ comp එකේ තියන song එකක් හරි දාගන්න පුලුවන්.
මේ software එක free දෙන එකක්. ඒ හින්දා serial nos./cracks හොයන්න වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ screen shots
මෙතනින් බාගන්න
http://www.fileserve.com/file/yFXT7qW
file size : 1.7mb
හොද නම් රෙප් පාරක් දාන්න