New Generation Mother

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    new-genx.jpeg

    මේ අම්ම බල්ලටද වැඩියෙන් ආදරේ දරුවාටද මේ ගැන මොකද හිතෙන්න ඔය ගොල්ලන්ට හිතෙන දේ කියන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට හිතෙන්නේ මේ අම්ම ඒ ගැන හිතන්නේ නැතිව කරන්න ඇත්තේ කියල
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ane mehemath ammala,
    Habai ithin hema ammama ohoma ne,
    Tamunge lamaya wenuwen godak kepawunu ammalath me loke godak innawa.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාත් හිතන්නෙ මෙතන අපි නොදන්න මොනා හරිත් ඇති. මොකද සතෙක්ට ආදරය කරන කෙනෙක් ළමයින්ට ආදරේ නැතිවෙන්න ඕන කළාතුරකින්.....
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    මාත් හිතන්නෙ මෙතන අපි නොදන්න මොනා හරිත් ඇති. මොකද සතෙක්ට ආදරය කරන කෙනෙක් ළමයින්ට ආදරේ නැතිවෙන්න ඕන කළාතුරකින්.....

    Samahara wita ballage kakul 2 pana nedda danne ne.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාත් හිතන්නෙ මෙතන අපි නොදන්න මොනා හරිත් ඇති. මොකද සතෙක්ට ආදරය කරන කෙනෙක් ළමයින්ට ආදරේ නැතිවෙන්න ඕන කළාතුරකින්.....

    සමහර විට එහෙම වෙන්න පුළුවන්