NEW GUY TO ELAKIRI

මේකේ ෆොන්ට් සයිස් එක කොහොමද බන් වැඩි කර ගන්නේ සොෆ්ට් වෙයාර් එකකින්ද මචන්ලා

අකුරු නිකන් කුබියෝ වාගේ මාර අවුල
 
WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    දෙයක් ඉගෙන ගෙන තව කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න උදව්වක් වෙලා ඉන්න කම් හොදයි.. අනුන්ගේ එවට හොට දාන්න ගිහිල්ල ලිදේ වෑටෙන්න එපා.. එහෙම උනොත් එපා වෙයි :D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොහොමද බන් අලුතින් ආවේ

    මේක හොදයිද

    යාලුවෙක් ලොග් වෙනවා දැකලා ආසාවට ආවේ

    බොරු කියන්න එපා අපායේ යයි
     
    බොරු කියන්න එපා අපායේ යයි

    අපායේ හැමදාම යනවා බන් ආයෙමත් අමුතුවෙන් යන්න ඕනේ නැ බන්

    මට මේකේ ෆොන්ට් සයිස් එක ලොකු කර ගන්න ඕනේ විදිහ කියපන්කො උබේ වාගේ
     
    • Like
    Reactions: LionKing445

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අපායේ හැමදාම යනවා බන් ආයෙමත් අමුතුවෙන් යන්න ඕනේ නැ බන්

    මට මේකේ ෆොන්ට් සයිස් එක ලොකු කර ගන්න ඕනේ විදිහ කියපන්කො උබේ වාගේ

    DLDwYLP.png
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අපායේ හැමදාම යනවා බන් ආයෙමත් අමුතුවෙන් යන්න ඕනේ නැ බන්

    මට මේකේ ෆොන්ට් සයිස් එක ලොකු කර ගන්න ඕනේ විදිහ කියපන්කො උබේ වාගේ

    Go Advanced Button eka obanna babo.. :D:D