Questions New Laptop Brand

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    මේ තියෙන ලැප්ටොප් වලින් ගන්න හොදම බ්‍රෑන්ඩ් මොඩල් එක මොකක්ද ???

    * DELL vostro 3590
    * Dell latitude 3510
    * Asus P2540

    Normal office වැඩ වලට තමා ගන්න හදන්නෙ.
    පොඩි සප් එකක් දෙන්න ..
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    Dell latitude is best from those models. But very expensive. As per my knowledge Sri lankan DELL agents not selling latitude due to price.
     
    • Like
    Reactions: mazza

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    DELL vostro නම් කැතයි නේද බන් ??
    මචං 2009 ගත්තා අපෙ අයිය ඩෙල් වොස්ට්‍රො1ක්.. තාම වැඩ බං.. එකම අවුල පෙට්ටියක් වගේ... කැතයි.. දැන් අවුරුදු11ක් තිස්සේ වැඩ බුදු සරණින්... හාඩ් යූස්.. ලැප්1කට වෙන්න පුලුවන් හැමදේම මේකට උනා.. ටී එකක් පෙරලුනා, කූඹි ගෙවල් හැදුව 10 ගමනක් විතර, බිම වැටුන 5 ගමන්ක් විතර...අයියගෙන් පස්සේ මට හම්බුනේ ඕක 2012 වගේ... ගැහුව ලිනක්ස්.. එදා ඉදල තමා මේක නියම ලැප්1ක් උනේ ඉතින්.... ලැප් පිස්සෙක්ට හොද ලැප්1ක් වොස්ට්‍රො
     
    • Like
    Reactions: mazza

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    Lattitude for enterprise business. then vostro, cheap range inspiron. I think new vostro models are good looking
     
    • Like
    Reactions: mazza

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    DELL vostro නම් කැතයි නේද බන් ??
    office eke wada walata thama
    performance kohomada

    Asus P2540
    use karala thiyenawada?

    මචං 2009 ගත්තා අපෙ අයිය ඩෙල් වොස්ට්‍රො1ක්.. තාම වැඩ බං.. එකම අවුල පෙට්ටියක් වගේ... කැතයි.. දැන් අවුරුදු11ක් තිස්සේ වැඩ බුදු සරණින්... හාඩ් යූස්.. ලැප්1කට වෙන්න පුලුවන් හැමදේම මේකට උනා.. ටී එකක් පෙරලුනා, කූඹි ගෙවල් හැදුව 10 ගමනක් විතර, බිම වැටුන 5 ගමන්ක් විතර...අයියගෙන් පස්සේ මට හම්බුනේ ඕක 2012 වගේ... ගැහුව ලිනක්ස්.. එදා ඉදල තමා මේක නියම ලැප්1ක් උනේ ඉතින්.... ලැප් පිස්සෙක්ට හොද ලැප්1ක් වොස්ට්‍රො
    thnx machan

    Lattitude for enterprise business. then vostro, cheap range inspiron. I think new vostro models are good looking
    How about user experience??
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dell vostro 10th Gen Units 3 Year Warranty Battery + Adapter 1 Year

    3590 Intel Core i3 /4GB/1TB /DOS /15.6” - 90,000
    3590 Intel Core i3 /4GB/1TB /W10Pro /15.6” - 115,500
    3590 Intel Core i5 /4GB/1TB /DOS /15.6” - 105,500
    3590 Intel Core i3 /4GB/1TB /W10Pro /15.6” - 131,000
    3590 Intel Core i7/4GB/256 NVMe /15.6” - 139,500


    3490 Intel Core i5 /4GB /1TB /MX250 2GB /DOS /14” FHD - 101,000
    3490 Intel Core i5 /4GB /1TB /MX250 2GB /W10 Pro /14” FHD - 126,500


    5391 Intel Core i5 /8GB /256 NVMe SSD / MX 250 2GB /DOS /13.3” FHD - 162,000
    5391 Intel Core i5 /8GB /256 NVme SSD / MX 250 2GB /W10 Pro 13.3” FHD - 187,500
    5391 Intel Core i7 /8GB /512 NVMe SSD / MX 250 2GB /DOS / 13.3” FHD - 193,000
    5391 Intel Core i7 /8GB /512 NVMe SSD / MX 250 2GB /W10 Pro 13.3” FHD - 218,000

    5490 Intel Core i5 /8GB /256 NVMe SSD / MX 250 2GB / DOS /14” FHD - 140,500
    5490 Intel Core i5 /8GB /256 NVMe SSD / MX 250 2GB / W10 P /14” FHD - 164,500

    5590 Intel Core i5 /4GB /1TB + 256 NVMe SSD / MX 230 2GB / DOS /14” FHD - 153,500
    5590 Intel Core i5 /4GB /1TB + 256 NVMe SSD / MX 230 2GB / W10 P /14” FHD- 178,500
     
    • Like
    Reactions: mazza