New Laptop

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    elaz macho..man game nam play karanda asawak na:no: but ithin thibba nisa gatta bn:rofl: mchn dedicated vga eka switch off karala tya ganda barida? nattam btry aparade bn:(

    ehema one naha bn kohomath high performance awashya nathi wela waladi AMD graphics off wela thamayi thiyenne
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    29kuv82.jpg

    පොන්ස්ට රිදිලා....!!!:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යුරාජ් මාමි, මගේ ගාව තියෙන්නෙත් HP Compaq 610 එකක්. ගත්තේ 2009. දැන් අවුරුදු 5ක් වෙනවා. එක සැරයක් display එක ගිහින් දාන්න වුණා. ඒ ගිය අවුරුද්දේ. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් වුනේ නෑ. හැමදාම දවසට පැය 10,12ක් වැඩ. මේක ගත්තෙත් Laptop.lk හෙවත් Technocity එකෙන් ඒ දවස්වල නොදන්න කමට. ඒත් අවුලක් වුනේ නෑ... සමහරවිට මගේ වාසනාව වෙන්නත් පුළුවන්. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ජේසන් :- මම කියන්නේ මේ ගන්න ගන්න HP එක කැඩෙනවා කියන එක නෙවේ..... සාපේක්ෂව, අනිත් ලැප් වලට වඩා, HP ලෙඩ දීම් වැඩි...... :( සහ, කැඩුනහම, ලෙඩේ හොයන්න ගියහම එපා වෙනවා බෝඩ් කේස් වලදි........ :dull:

    එක පාරක්, HP Mini එකක, චාජ් වෙන්නේ නැති කේස් එකක් හරි ගියේ, ඒකේ LCD Panel එක මාරු කරහම.... විශ්වාස කරනවද......?? :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසන් :- මම කියන්නේ මේ ගන්න ගන්න HP එක කැඩෙනවා කියන එක නෙවේ..... සාපේක්ෂව, අනිත් ලැප් වලට වඩා, HP ලෙඩ දීම් වැඩි...... :( සහ, කැඩුනහම, ලෙඩේ හොයන්න ගියහම එපා වෙනවා බෝඩ් කේස් වලදි........ :dull:

    එක පාරක්, HP Mini එකක, චාජ් වෙන්නේ නැති කේස් එකක් හරි ගියේ, ඒකේ LCD Panel එක මාරු කරහම.... විශ්වාස කරනවද......?? :eek:

    ඔව්. HP චාටර් කියලා ගොඩක් අය කියනවා. ඒකෙ ඇත්තක් ඇති අනිවා. වාසනාවට මගේ ලැප් එක ලෙඩ දුන්නේ නෑ. මම දන්නේ මගේ lap එක ගැනයි ඔය යාළුවො පාවිච්චි කරන ඒවා ගැනයි විතරයි නේ. ලැප්ටොප් එක්කම ඉන්න යුරාජ් මාමි මේ ගැන ගොඩක් දේවල් දන්නවා ඇති නේ. :)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජේසන් :- මම කියන්නේ මේ ගන්න ගන්න HP එක කැඩෙනවා කියන එක නෙවේ..... සාපේක්ෂව, අනිත් ලැප් වලට වඩා, HP ලෙඩ දීම් වැඩි...... :( සහ, කැඩුනහම, ලෙඩේ හොයන්න ගියහම එපා වෙනවා බෝඩ් කේස් වලදි........ :dull:

    එක පාරක්, HP Mini එකක, චාජ් වෙන්නේ නැති කේස් එකක් හරි ගියේ, ඒකේ LCD Panel එක මාරු කරහම.... විශ්වාස කරනවද......?? :eek:

    mama obathumata PM ekak damma poddak balanawada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජේසන් :- මම කියන්නේ මේ ගන්න ගන්න HP එක කැඩෙනවා කියන එක නෙවේ..... සාපේක්ෂව, අනිත් ලැප් වලට වඩා, HP ලෙඩ දීම් වැඩි...... :( සහ, කැඩුනහම, ලෙඩේ හොයන්න ගියහම එපා වෙනවා බෝඩ් කේස් වලදි........ :dull:

    එක පාරක්, HP Mini එකක, චාජ් වෙන්නේ නැති කේස් එකක් හරි ගියේ, ඒකේ LCD Panel එක මාරු කරහම.... විශ්වාස කරනවද......?? :eek:

    අනික HP වල මහ ජල්තර bios setup එකක් නේද එන්නෙ? ඔලුව විකාර වෙනවා ඒක දැක්කහම :angry: