ai bn?
ela ela machan. hondata use karapan.. oke graphics AMD nisa tikak rath wenawa wadi habai..
HP sautthui kiyana ewa ganan ganna epa ban, math HP lapak pawicchi kara aurudu 5k kisi aulak na, eetapasse leda denna gattha. eth 5 years kiyanne hondatama athi lap ekakata![]()
ee nisa aulak nati wei bn. machn mata meke dedicated vga eka off karala shared eka vitharak use karanda hada ganda barida? nattam shared eka off karala dedicated eka vitharak use karanda hari kmk na
monawada mchn normally ena leda?
උබ ගත්තේ කොහෙන්ද??? ලෙඩ ගොඩයි බන්...අත්දැකීමෙන් කියන්නේ....
Ela..mage lap ekath HP Pavilion 14" ekak(මෙතන කවුරුහරි HP ලැප් ජරාවක් කිව්වොත් ගනන් ගන්න එපා)
HP කියන්නේ ජරාම ජරා ලැප් ජාතියක්.... ඔයිට හොදා Acer......

unity eken bn. monawada ena leda? hariyata service karala use karanawa nam aulak na bn 5 years puluwan.
මේවා කියවලද පුටේ උඹ ඕක යුනිටියෙන් ගත්තේ......??![]()
http://www.elakiri.com/forum/showthread.php?t=395901
http://www.elakiri.com/forum/showthread.php?t=1594058
http://www.elakiri.com/forum/showthread.php?t=1459391
http://www.elakiri.com/forum/showthread.php?t=1513489
http://www.elakiri.com/forum/showthread.php?t=1593815
http://www.elakiri.com/forum/showthread.php?t=1501369
http://www.elakiri.com/forum/showthread.php?t=1194182
http://www.elakiri.com/forum/showthread.php?t=710603
http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk
http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk
උබ මේවා bookmark දාගෙන ඉන්නවා නේද...අහපු ගමන් දෙන්න... 
උබ මේවා bookmark දාගෙන ඉන්නවා නේද...අහපු ගමන් දෙන්න...
![]()
ඈයි බොල නෝට් පෑඩ් එකේ සේව් කරන් ඉන්න බැරිද ඕවා.....??

උන්ට කියලා නම් සර්විස් කරගන්න එපා...ඉස්සෙල්ලම යන්නේ බැටරිය...මේක නම් ඉතින් පාවිච්චි කරන විදිහේ වැරදි තමයි...ඊළඟට හාඩ් එක...ඩිස්ප්ලේ...ඔහොම ඔහොම එනවා....
බැටරිය යනවා නෙවේ, අසමජ්ජාතියෝ ටික බැටරිය මාරු කරනවා.......

ඈයි බොල නෝට් පෑඩ් එකේ සේව් කරන් ඉන්න බැරිද ඕවා.....??
![]()
සත්‍යයේ සටහන......බුද්ධියේ විමසුමට........![]()
තෝ නේද අර පින්තූර සයිට් එකේ හිටු කියලා කොමෙන්ට් දාන්නේ????
තෝ නේද අර පින්තූර සයිට් එකේ හිටු කියලා කොමෙන්ට් දාන්නේ????
![]()
මොන පින්තූර සයිට් එකද.....??

මොන පින්තූර සයිට් එකද.....??
![]()
මම කමෙන්ට් දාන සයිට් එකකට තියෙන්නේ, බයිස්කෝප් එකයි, අපේ සමින්දික මල්ලිගේ බ්ලොග් එකයි.... කිරියයි විතරයි.....?? ඔය කියන්නේ මොකක්ද......??![]()

පින්තූර කියන්නේ බයිස්කෝප් තමයි බෝල... ඇයි උබ අහලා නැද්ද ඒ දවස් වල ගම ගොඩේ අච්චෝ පච්චෝ පින්තූර බලන්න යනවා කියලා කියන්නේ...![]()
කියන්න එපායේ බොල..... ඔව් ඔව් මම තමා..... 