New Laptop

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    එහෙනම් USA ඒවම මෙහෙට එව්වොත් අස්ප ගනන් වෙන නිසා(ඩොලර් වෙනස) quality අඩු කරල හදනව ඇති..එතකොට Dell,Toshiba වගේ ලැප් ලෝකෙ කොහෙන් ගත්තත් quality වෙනසක් නැද්ද? :rolleyes:

    :yes: USA වලින් දැන් ලගකදි ඉදලා ටොෂිබා එනවා..... ගාන තමා...... :baffled: :dull:

    නෑ..... වෙනසක් තියෙනවා..... ඒත් HP තරම් Quality බාල කරලා එවන්නේ නෑ..... :no:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ලංකාවට එන ඒවායෙත්, ඔය බ්‍රෑන්ඩ්ම දාලා එනවා තමා.... ඒත් අවුල තියෙන්නේ Quality එකේ බං...... එකම මොඩල් එකේ, USA Made එකකුයි, ලංකාවට එවන එකකුයි, ගලවලා බලපන්..... අන්න එතකොට තේරෙනවා..... ප්ලාස්ටික් කෑල්ලේ ඉදන්ම Quality එක වෙනස් බං.......

    සහතික ඇත්ත. middle east හරි USA,UK වගේ හරි රටකින් එකක් ගෙන්නගන්න පුළුවන් නම් සිරා. මොකද මෙහෙට කවදාවත් Grade A බඩු එවන්නේ නෑ. යුනිටි එකෙන් ගන්නවානම් Asian Computers කියල එකක් ඇති. දැන් ඒක Dell Concept Store එකක්. එකෙන් ගන්න. වොරන්ටි ක්ලෙම් කරන්න එතනට හරි Softlogic එකකට හරි ගෙනියන්න.:nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tumblr_miwa7mLbU01qgcra2o1_500.gif

    :D;)

    ඔය අරක්කු බොන සල්ලි එකතු කරල උබත් ගනින් ලැපක්....මෙතන අඩ අඩ ඉන්නෙ නැතුව... :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thanks kollo :) eeth ee shop eke eka qwe 100% charge karala AC eken disconnect karala use karanna. 15% wage adu weddi ayeth AC plug karanna kiyalane:rolleyes:

    :lol:

    ඔහොම කලොත් ඉතිං අවුරුද්දෙන් උඹෙ බැටරිය ඉවරයි. ඊට පස්සෙ 8ක් විතර දීලා ඔය ෂොප් එකෙන්ම බැටරියක් දාගනිං. කාටද ලාබෙ? :rofl:

    ගෙදරම පාවිච්චි කරනවනං සතියකට විතර සැරයක් බැටරිය බහිනකං බැටරියෙන් දුවපං :)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    gaming walata nam HP thamai pattama. tikak rath wenawa performance wadi hinda. cooling pad ekak ekka use karapan

    elaz macho..man game nam play karanda asawak na:no: but ithin thibba nisa gatta bn:rofl: mchn dedicated vga eka switch off karala tya ganda barida? nattam btry aparade bn:(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    thanks kollo :) eeth ee shop eke eka qwe 100% charge karala AC eken disconnect karala use karanna. 15% wage adu weddi ayeth AC plug karanna kiyalane:rolleyes:
    ehenam ubata e kiwwa ekata an dekak athi pissu harakek ban ehema kaloth ubata battry eka hetama danna wei eka nisa puluwan tharam A/C connect karala use karanna machan podi podi hadissi weda waladi bettry use karanna aniwaren loku project hard use krnwanam battry USE KARANNA EPA! aniwa plug karapan A/C nattam kela wela yanawa e hati bettry ekata echchara deyak denna ba A/C eken direct current eka kelin ena nisa lap eke speed eka nikan wedi wage wenawa :)

    elaz macho..man game nam play karanda asawak na:no: but ithin thibba nisa gatta bn:rofl: mchn dedicated vga eka switch off karala tya ganda barida? nattam btry aparade bn:(
    game play kalata awlak wenne na lap eka heat wunath ganan ganna epa e hati mage Asus lap eken karapu weda uba dannawanm inna ekak na! mama lap eken puluwan hama reddama kara 3D videos render kara 3ds max ae wage hard use kara kisi awlak na lap eka gini gannawa wage heat ekak side eken enawa but ganan ganna eoa cooling pad ekak use karapan echcharai :)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පැටියා;16665676 said:
    :lol:

    ඔහොම කලොත් ඉතිං අවුරුද්දෙන් උඹෙ බැටරිය ඉවරයි. ඊට පස්සෙ 8ක් විතර දීලා ඔය ෂොප් එකෙන්ම බැටරියක් දාගනිං. කාටද ලාබෙ? :rofl:

    ගෙදරම පාවිච්චි කරනවනං සතියකට විතර සැරයක් බැටරිය බහිනකං බැටරියෙන් දුවපං :)

    man unta qwa bn ehema karoth ohoma wei kiyala :P un ithin *li *uken apu un ne :P
    thanks macho..ethakota direct AC gahagena eka digata use karata aulakma nane bn?​
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ehenam ubata e kiwwa ekata an dekak athi pissu harakek ban ehema kaloth ubata battry eka hetama danna wei eka nisa puluwan tharam A/C connect karala use karanna machan podi podi hadissi weda waladi bettry use karanna aniwaren loku project hard use krnwanam battry USE KARANNA EPA! aniwa plug karapan A/C nattam kela wela yanawa e hati bettry ekata echchara deyak denna ba A/C eken direct current eka kelin ena nisa lap eke speed eka nikan wedi wage wenawa :)

    SIRA KATHAWA macho! eka nam atta..thanks macho help ekata :)

    game play kalata awlak wenne na lap eka heat wunath ganan ganna epa e hati mage Asus lap eken karapu weda uba dannawanm inna ekak na! mama lap eken puluwan hama reddama kara 3D videos render kara 3ds max ae wage hard use kara kisi awlak na lap eka gini gannawa wage heat ekak side eken enawa but ganan ganna eoa cooling pad ekak use karapan echcharai :)

    na kollo mata ee vga eka off karala ude karanda barida? mn BIOS walath baluwa.eke mukuthma na bn :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    man unta qwa bn ehema karoth ohoma wei kiyala :P un ithin *li *uken apu un ne :P
    thanks macho..ethakota direct AC gahagena eka digata use karata aulakma nane bn?​

    මම දන්න තරමින් කිසිම අවුලක් නෑ බං adapter එක ගහලා පාවිච්චි කරන එක. ඔය බැටරි වල cycle count එක 500ද කොහෙද පැන්නහම Replace battery warning එක එනවා. ඉල්ලං ටිංකිරි ගාගැනිල්ලක් වෙන්නෙ අනවශ්‍ය විදියට බැටරියෙන් දුවලා.

    පොඩ්ඩක් ඔන්ලයින් සර්ච් පාරක් දාලා බලපං මම කිවුවට විස්වාස කරන්න එපා. කඩ කාරයන්ට නම් සල්ලි විතරයි ඕනෙ. :dull:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පැටියා;16665711 said:
    මම දන්න තරමින් කිසිම අවුලක් නෑ බං adapter එක ගහලා පාවිච්චි කරන එක. ඔය බැටරි වල cycle count එක 500ද කොහෙද පැන්නහම Replace battery warning එක එනවා. ඉල්ලං ටිංකිරි ගාගැනිල්ලක් වෙන්නෙ අනවශ්‍ය විදියට බැටරියෙන් දුවලා.

    පොඩ්ඩක් ඔන්ලයින් සර්ච් පාරක් දාලා බලපං මම කිවුවට විස්වාස කරන්න එපා. කඩ කාරයන්ට නම් සල්ලි විතරයි ඕනෙ. :dull:

    thanks saho!
    un qweth ohoma cycle case ekak. normally eka digata AC ekenma duwapuhama charging and discharging cycle eka aul yanawalu. eeta passe AC eken wth duwanda balu. kohoma unath AC eken duwana eka hodai wage neda bn. sira kathawa thama bn mokatada nikan salli deela tin kiri gaa ganne.​
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thanks kollo :) eeth ee shop eke eka qwe 100% charge karala AC eken disconnect karala use karanna. 15% wage adu weddi ayeth AC plug karanna kiyalane:rolleyes:

    ohoma karanna epa!:no: uba battery eka charge karana bassana gaanata battery cycles yanawa......onema battery ekakata thiyenne limited cycles gaanak ithin puluwan tharam ewa ithuru karaganna balapan

    anika sathiyakata hari masekatahari sarayak full bassla charge karana eka awashaya naha lithium ion battery walata ehema karanna one naha......onawata wada bassuwoth battery ekata haaniyak wenawa witharayi