මචන් මට idea එකක් තියෙනව Messenger app එකක් ගැන. හැබැයි මට IT Related knowledge එක අඩූයි. ඒ කියන්නෙ General Knowledge එක තියෙනව. මම අදහස් කරේ SE,Digital Marketing වගේ දැනුමක් නෑ.සරලව කියනවනම් industrial knowledge එකක් නෑ IT ගැන.
මම ඉන්නෙ Mgt. ෆීල්ඩ් එකේ. කාලෙක ඉදන් මේක මම හිතන් ඉන්නව.හැබැයි ඉඩක් නෑ වැඩ නිසා. මම ආපහු මේ ලගදි ඕක ගැන පොඩි Background research පාරක් දාල බලනකොට Fiver එකේ මචන් ඉන්නව මචන් developers ල. මහලොකු ගනන් නෙමෙයි, මම් මේ ලගදි දැක්ක විදියට උන්ට සලකිය යුතු ගානක් දුන්නට පස්සෙ වැඩේ කරගන පුලුවන්.මම් දන්නෙ නෑ,මම් කියන්නෙ උන්ගෙ රේට්ස් එහෙම දැක්කම එහෙමයි.ඒ උනාට මට උන්ගෙ ගනන් එච්චර sure නෑ.මම් රේට්ස් මෙතන දාන්නෙ නෑ.මොකද මම් ඒ වැඩේට යන කාලෙ ගැන no idea නිසා.උන් දාල තියෙන්නෙ Hour රේට්ස් නිසා.
මට දැන් දැන ගන්න ඕනෙ මේ වගේ වැඩකට යන
සාමන්‍ය වියදම.(approximately invest value)?
මේකෙ process එක කොහොමද?
ඇප් එක හදල අපිට දුන්නට පස්සෙ ඒක manage කරගෙන අරන් යන්න ඕනෙ හදපු එක්කෙනාමද?
Earnings කොහොමද?
Invest කරල අපිට පැත්තකට වෙලා Manage කරන් යන්න පුලුවන්ද?
ඇප් එක ගැන Investor ට තියෙන ownership එක කොහොමද?
යන කාලය මොන වගේද?
ඔන්න ඕව තමයි බන්.
මේක මෙහෙම හිතහන්කො සාමාන්‍ය messenger ඇප් එකක්. හැබැයි උදාහරනයක් විදියට මම් ඒකට එකතු කරනව අපි input දෙන language එක වෙන Language එකකට convert වෙනව,Output එක වෙන Language එකක්. හැබැයි මේක නෙමෙයි Idea එක. මම අදහස් කරන්නෙ මෙන්නෙ මේ වගේ layout එකක් තමයි වැටෙන්නෙ.කොහෙත්ම මේක නෙමෙයි idea එක
මම ඔහොම කිව්වෙ සාමාන්‍ය අදහසක් බලන කෙනෙක්ට එයිදෝ කියල හිතාගෙන.
මේව සලකල බලල තමයි බන් වැඩේට අත තියන්නෙ.මේකත් කියන්නම් මේක මේ අද හෙටම කරන දෙයක් නෙමෙයි.මම තාම Background research කරනගමන් ඉන්නෙ.
පුලුවන් කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?
හැබැයි උබල මට හාවො පෙන්නන හදන්නෙපා හරිද
නැත්තම් උබල මට මෙන්න හාවෙක් කියල පට්ට රේට්ස් ටිකක් දෙයි.