NEW-Nissan March K-13

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    නවතම මිල ගණන්

    ටොයොට විට්ස් - ලක්ෂ 22 සිට
    ටොයොට බෙල්ට 1.2 -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො එක්ස් ග්‍රේඩ් -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො ජී ග්‍රේඩ් -ලක්ෂ 37 සිට

    සියලුම වාහන ඔක්ශන් ග්‍රේඩ් 4, 4.5, 5 බව සලකන්න

    hik hik
    ela ela
    uba denawata wada 1rs aduwen man denawa
    man ganan adu kala gaman ubath ganan adu karala neda

    joke joke
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hik hik
    ela ela
    uba denawata wada 1rs aduwen man denawa
    man ganan adu kala gaman ubath ganan adu karala neda

    joke joke

    නෑ මචන් සති 2කට පස්සෙ අය්යට කතා කලෙ අද රෙජියුස් එකක් හොයන්න කිවුව එක හම්බුනද අහන්න......එතකොට තම කිවුවෙ ටැක්ස් කේස් එකක් හින්දයි යෙන් එකේ ගාන වෙනස් උන හින්දයි ප්‍රයිස් ගොඩක් අඩුවෙලා කියල.....නැත්තම් අක්සියො ජී ග්‍රෙඩ් එහෙම හෙනවෙ 42 වලට වගෙ දැන් 37 -38 වගෙලු
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    70005408972010111200100.jpg


    nissan march ak12 bolero
    :P:P:P:P:P:P:P


    28043_e.jpeg


    ts

    :P:P:P:P:P:P:P