අළුත් Samsung A17 එක ඇවිත් නේද? මේකෙ E-sim වර්ශන් එක ලංකාවේ තියනවද? A16 එකේ E-sim වර්ශන් එක නන් ලංකාවේ නෑ. හැබැයි A17 එකේ වර්ග ගොඩක් නෑ A16 එක වගේ. Exynos, Mediatek 2ක් නෑ . SM-A176B, SM-A176B/DS මේ දෙක තමයි තියෙන්නේ.