New Silk Road සැමන් ජාවාරම.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    නිරෝශා කියන්නේ යක්කල new මාළු කඩේ අයිති කාරය ද ? ඒකේ සැමන් නන් රු.400 වගේ මතක...
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දේශීය ටින්මාළු කියන්නේ Jack Mackerel කියල ලොකුවට label එකේ ගහල ලින්නෝ විකුණන එකනේ :lol:
    රනිල් බුදිද?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගෙවල් කොහෙද කොට්ටාවෙද පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවකො
    ඒක ඉතින් කාතා කරන කෙනා අනුව තමා.උබත් එක්ක මන් ඔහොම කතා කලේ නෑනේ ඊයේ... මුන් වගේ උන්ට නිකන් කතා කරලා හරියන්නේ නෑ. ඔහොම මන් කතා කරන්නේ මේකේ 3 දෙනෙක්ට විතරයි.
     
    • Haha
    Reactions: N A K A M U R A

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දේශීය ටින්මාළු කියන්නේ Jack Mackerel කියල ලොකුවට label එකේ ගහල ලින්නෝ විකුණන එකනේ :lol:



    සැමන්/ ටින් මාලු කනව නන්, මෙහෙ හදන එක හරි, ලතින් ඇමරිකා වලින් ගෙන එව හරි තමා හොද ( හොද කියන්නෙ, රස , ගුනයක් ගැන න දන්නෙ නැ )


    චීන හුචක්කු නන් ජරාවක්



    ඔරිජිනල් සැමන් ඉතින් කන්න නෑනෙ මෙහෙ ( හරි ගනන් )
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෙවල් කොහෙද කොට්ටාවෙද පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවකො

    හම්බෝ මෙන්න කුරුඳුවත්තේ ඉන්න JVP වැදගතෙක්🤣
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    images
     
    • Haha
    Reactions: NRTG and vito

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,691
    113
    ආශ්චර්යමත් රටක
    මුන් හැම එකාටම මිනිස්සුන්ට කුණු කෑම කවන්න පුදුම ආසාවක් තියෙන්නේ

    නැත්තං ඉතින් කොළඹ වෙනස කරන්නෙ කොහොමද?
    ගේමක් ගහනවා කියන්නෙ ඕකට තමා.
    බනින්නෙ නැතුව උබලත් ගේමක් ගහපල්ලා. 🫢

    #කොළඹවෙනස
     
    • Sad
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    owa karanawa
    malu ne denne
    business eka karanna diyan
    bankaloth ratee
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    සැමන්/ ටින් මාලු කනව නන්, මෙහෙ හදන එක හරි, ලතින් ඇමරිකා වලින් ගෙන එව හරි තමා හොද ( හොද කියන්නෙ, රස , ගුනයක් ගැන න දන්නෙ නැ )


    චීන හුචක්කු නන් ජරාවක්



    ඔරිජිනල් සැමන් ඉතින් කන්න නෑනෙ මෙහෙ ( හරි ගනන් )
    ඉස්සර Chile වලින් ගෙන්නන ඒවා තිබ්බේ Captain තමයි. දැන් Captain නැහැ. Ship කියන එකේ තියනවා ගැන වැඩි Chile වලින් ගෙන්නන එකක්.
    දැන් අලගුඩුවෝ. ලින්නෝ තමයි දේශීය ඒවගේ තියෙන්නේ TESS එකේ ඒවා ලින්නෝ උයල වගේ :lol:
     
    • Like
    Reactions: Brandy2020 and NRTG