
රනිල් බුදිද?දේශීය ටින්මාළු කියන්නේ Jack Mackerel කියල ලොකුවට label එකේ ගහල ලින්නෝ විකුණන එකනේ![]()
ගෙවල් කොහෙද කොට්ටාවෙද පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවකොනියම සැමන් නම් ඉතින් @gamerlk මේ පොන්නයගේ අම්මා තමා![]()
ඒක ඉතින් කාතා කරන කෙනා අනුව තමා.උබත් එක්ක මන් ඔහොම කතා කලේ නෑනේ ඊයේ... මුන් වගේ උන්ට නිකන් කතා කරලා හරියන්නේ නෑ. ඔහොම මන් කතා කරන්නේ මේකේ 3 දෙනෙක්ට විතරයි.ගෙවල් කොහෙද කොට්ටාවෙද පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවකො
දේශීය ටින්මාළු කියන්නේ Jack Mackerel කියල ලොකුවට label එකේ ගහල ලින්නෝ විකුණන එකනේ![]()
ගෙවල් කොහෙද කොට්ටාවෙද පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවකො
මුන් හැම එකාටම මිනිස්සුන්ට කුණු කෑම කවන්න පුදුම ආසාවක් තියෙන්නේ
ඉස්සර Chile වලින් ගෙන්නන ඒවා තිබ්බේ Captain තමයි. දැන් Captain නැහැ. Ship කියන එකේ තියනවා ගැන වැඩි Chile වලින් ගෙන්නන එකක්.සැමන්/ ටින් මාලු කනව නන්, මෙහෙ හදන එක හරි, ලතින් ඇමරිකා වලින් ගෙන එව හරි තමා හොද ( හොද කියන්නෙ, රස , ගුනයක් ගැන න දන්නෙ නැ )
චීන හුචක්කු නන් ජරාවක්
ඔරිජිනල් සැමන් ඉතින් කන්න නෑනෙ මෙහෙ ( හරි ගනන් )
