New Vehicle Duty FOR HIACE VAN

aruna47

Well-known member
  • කොහොම උනත්.. කාගෙන් ඇහුවත් බැලුවත් ගාන වෙනස් කරන්න සක්කරයග පුතා වයිම ආවත් බැහැ. වාහන පරණ වෙන්න වෙන්න ගාන වැඩි අලුත් වෙන්න වෙන්න ගාන අඩුයි. 2009 සේප්තම්බෙර් ගෙන්න බලන්න. නැත්නම් ගාන වැඩි. එචරයි මට නම් කියන්න තියන්න. කොචර හෙවත් බැලුවත් ගාන අඩු වෙන්න නැ :no:
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    කොහොම උනත්.. කාගෙන් ඇහුවත් බැලුවත් ගාන වෙනස් කරන්න සක්කරයග පුතා වයිම ආවත් බැහැ. වාහන පරණ වෙන්න වෙන්න ගාන වැඩි අලුත් වෙන්න වෙන්න ගාන අඩුයි. 2009 සේප්තම්බෙර් ගෙන්න බලන්න. නැත්නම් ගාන වැඩි. එචරයි මට නම් කියන්න තියන්න. කොචර හෙවත් බැලුවත් ගාන අඩු වෙන්න නැ :no:

    :(:(:(:(:(:(:(:(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් අපිත් ඕකක් ගත්තා........ඒක KDH201 Super GL එකක්...6.5 million වුනා.....
    ඕකෙ DX එකක් ගෙන්නනත් 4.8-5.5 million යයි කියල තමයි හිතන්නේ.......
    අපි ගත්තෙ නුවර සේල් එකකින්.

    සමහර වේලාවට අපෙන් වෙන්න ඇති ඔයා අරන් ඇත්තේ..
    :rolleyes:
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    හෙට මම අහලා කියන්නම්..
    ඇයි ගෙන්නන්නේ ?
    අපි ලග මේ වාහන තියෙනවා.. අපිත් ගෙන්නන්නේ ජපානයේ ඉදලායි..


    Hiace එකනම් නැවට දාල තියෙන්නේ ,
    ඔගොලෝ අඩුවට දෙන්නේ නැහැනේ ඉතිං:lol:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    macho mama 2008 3000cc kdh 201v super gl ekak genawa giya mase
    mata duty 2216000 giya...

    cif 3288000+2216000= 5504000
     
    Last edited:
    • Like
    Reactions: OPEN-

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0

    73431_138886379495722_132541063463587_216763_1194947_n.jpg


    Nice van mcho