New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් යමන් ඔය මීගමුව, හලාවත් බීච් එක පැත්තේ. ටෝලර් තියන පැත්තේ පොඩ්ඩක් කරකෙද්දී පොරවල් ඇවිත් අහනවා "ඉතාලිද" කියලා. කෙලින්ම ඕව් කියපන්. වැඩේ ගොඩ :P:P:P
    :P
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    එහෙනම් යමන් ඔය මීගමුව, හලාවත් බීච් එක පැත්තේ. ටෝලර් තියන පැත්තේ පොඩ්ඩක් කරකෙද්දී පොරවල් ඇවිත් අහනවා "ඉතාලිද" කියලා. කෙලින්ම ඕව් කියපන්. වැඩේ ගොඩ :P:P:P

    සිරාවට අහනවද බන්?? හැබෙයි වටෙන් අරන් ගිහින් මන්නාරම පැත්තෙන් බැස්සුවොත් තමයි අවුල!:P:P:P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    සිරාවට අහනවද බන්?? හැබෙයි වටෙන් අරන් ගිහින් මන්නාරම පැත්තෙන් බැස්සුවොත් තමයි අවුල!:P:P:P

    ඕව් ඕව් සමහරවිට කොළඹ කතරගම බස් එහෙම යනවා දකින්නත් පුළුවන් වෙයි. :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    bottuwaka giya nam owa mokuth one na ne:P

    එහෙනම් යමන් ඔය මීගමුව, හලාවත් බීච් එක පැත්තේ. ටෝලර් තියන පැත්තේ පොඩ්ඩක් කරකෙද්දී පොරවල් ඇවිත් අහනවා "ඉතාලිද" කියලා. කෙලින්ම ඕව් කියපන්. වැඩේ ගොඩ :P:P:P

    වෙඩි නොවදින ඇදුම් ටිකකුත් ඇඳන් යමන් :shocked:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මචන් මම වීසා දෑම්මෙ පෙබරවාරි 6..මගේ Course එක පටන් ගන්න තිබුනෙ පෙබරවාරි 20.තාම වීසා ආවේ නෑ..ආයෙත් Course එක පටන් ගන්නේ මෑයි ලු..එතකොට අප්‍රේල් වල එනවා කියන Rule Change එකට මාවත් අහු වෙනවද...එහෙම වෙන්ඩ පුලුවන්ද?මොකද මම වීසා දෑම්මේ පෙබරවාරි වල නිසා...අනේ මචන් උබ දන්නේ නෑතිනම් දන්න කෙනෙක් ගෙන් වත් අහල කියපන්කො...මම මාර අවුලක ඉන්නේ බන්..College කිව්වා අප්‍රේල් වලට කලින් Intake එකක් හදල දෙන්ඩ බලන්නන් කියල.College එක NTEC...plz machooo...

    මචන් මම උබට මේක එවන්ඩ කලින් බැකොක් වලට ඊ මේල් එකක් යැව්වා...උන් අහල එව්වා මගේ ඇප්ලිකේශන් no එකයි පාස්පොර්ට් no එකයි...මම කිවා ඇප්ලිකේශන් no මගෙ ගාව නෑ කියලා..උන් ආයෙත් එව්වා අඩුම තරමේ පාස්පොර්ට් no ක වත් එවන්ඩ කියලා.මචන් මම සල්ලි එහෙම පෙන්නුව විඩිය උබ හිතගනින්කෝ...ඉතින් මට බයයි විස්තර යවන්ඩ.මොකද අර කේස් එක නිසා..මගේ විස්තර යවලා වැඩේ අවුල් වේයිද...?:baffled::baffled::baffled:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් මම උබට මේක එවන්ඩ කලින් බැකොක් වලට ඊ මේල් එකක් යැව්වා...උන් අහල එව්වා මගේ ඇප්ලිකේශන් no එකයි පාස්පොර්ට් no එකයි...මම කිවා ඇප්ලිකේශන් no මගෙ ගාව නෑ කියලා..උන් ආයෙත් එව්වා අඩුම තරමේ පාස්පොර්ට් no ක වත් එවන්ඩ කියලා.මචන් මම සල්ලි එහෙම පෙන්නුව විඩිය උබ හිතගනින්කෝ...ඉතින් මට බයයි විස්තර යවන්ඩ.මොකද අර කේස් එක නිසා..මගේ විස්තර යවලා වැඩේ අවුල් වේයිද...?:baffled::baffled::baffled:

    :oo::oo::oo:මචං උඹේ නම්බර් එක මට pm එකක් දාපන්.
     
    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    machan mata japura bsc degree ekak thiyenawa. but machan mama dan IT field eke thama job eka karanne.5 year vithara experience thiyanawa. mata NZ PR apply karanna puluwanda? danata 29 age eka. badala inne. puluwan wagenam mata uba Number eka PM karapan mama ubata call karannam. thanks.