New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machan umba dannawada couple ekakata kohomada newzealand yanna cahncec thiyenne kiyala

මචං couple එකකට යන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි නෑ. හැබැයි couple එකේ student visa වලට apply කරන කෙනා level 7 වගේ level එකේ program එකකට apply කරනවානම් එයත් එක්ක යන dependent ට work visa එකක් ලබා ගන්න පුළුවන් ලේසියෙන්ම (level 7 course එකකට වඩා අඩු එකකට ගියත් NZ වලදී work visa එකක් ගන්න එකත ඒ තරම්ම ප්‍රශ්නයක් නෙමෙයි)
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
යට ගිය ඒවා උඩට ගැනීමේ ප්‍රමුඛයෝ...බම්පි බම්ප්
 
madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මචන් මම වීසා දෑම්මෙ පෙබරවාරි 6..මගේ Course එක පටන් ගන්න තිබුනෙ පෙබරවාරි 20.තාම වීසා ආවේ නෑ..ආයෙත් Course එක පටන් ගන්නේ මෑයි ලු..එතකොට අප්‍රේල් වල එනවා කියන Rule Change එකට මාවත් අහු වෙනවද...එහෙම වෙන්ඩ පුලුවන්ද?මොකද මම වීසා දෑම්මේ පෙබරවාරි වල නිසා...අනේ මචන් උබ දන්නේ නෑතිනම් දන්න කෙනෙක් ගෙන් වත් අහල කියපන්කො...මම මාර අවුලක ඉන්නේ බන්..College කිව්වා අප්‍රේල් වලට කලින් Intake එකක් හදල දෙන්ඩ බලන්නන් කියල.College එක NTEC...plz machooo...
     
    පිස්සුද බං උඹ ගණන් ගන්න එපා. උන් උඹේ course එක පටන් ගන්න දින බලලා visa දෙන්නේ නෑ. එව්වා උන්ට අදාළ නෑ. වීසා එක approve කලොත් revised offer එකක් ඉල්ලයි, එච්චරයි. මම ජනවාරි මුල දාපු වීසා දෙකක් approve වුනා ගිය සතියේ. උන් දෙන්නම් යන්නේ revised offer වලටයි.

    අනික උඹ දැන් වීසා apply කරලා ඉවරයිනේ. එහෙනම් ආයේ April changes වලට අහුවෙන්නේ නෑ. උඹ Visa Rules change වෙන්න කලින් දවසේ දැම්මත් ඒකට අහුවෙන්නේ නෑ. බය වෙන්න එපා. මම ලබන සතියෙත් වීසා දානවා.

    උඹ NTEC එකට දැම්මේ ගල්කිස්සේ AGENT කෙනෙක්ගෙන් නේද :P
     
    අනේ අම්මෝ ඈති මචන්...උබ කීවට පස්සේ තමා යන්තම් හිතට හය්යක් ආවේ..තෑන්කූ මචෝ.....මගෙ දෙයියා....නෑ මචන් මම කුරුණෑගල...දෑම්මේ කොල්ලුපිටියෙන්...උපුල් හේරත් කියලා කෙනෙක්...
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනේ අම්මෝ ඈති මචන්...උබ කීවට පස්සේ තමා යන්තම් හිතට හය්යක් ආවේ..තෑන්කූ මචෝ.....මගෙ දෙයියා....නෑ මචන් මම කුරුණෑගල...දෑම්මේ කොල්ලුපිටියෙන්...උපුල් හේරත් කියලා කෙනෙක්...

    ආ එළ එළ උපුල් මාමාගෙන්
     
    • Like
    Reactions: NipunaPraveen

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    macho mama NIBM eke higher diploma eka karanwa dan.. mata degree ekatai PR ekatai apply karana hati kiyapankoooooo plzzzzzzzz....
     
    Feb 16, 2010
    27
    1
    0
    machan ape gedara family eka ayata Newzeland PR ganna asawak thiyanawa. eka ganna puluwan lesima kramaya mata poddak kiyanawada? wadi dura wisthara danaganima sadaha ubawa contact karaganna puluwan kramayak kiyanawada?