manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා ගූගල් නෙක්සස් පොන්ස් ඇයි ඔවුන්ගේ දුරකතන එලි දක්වද්දි නිස්පාදකයන් වෙනස් කිරීමට හෙතුව, අනික නෙක්සස් os එකයි අනෙක් ඇන්ඩ්‍රොඉඩ් os එකෙයි වෙනස මොකක්ද? ඇත්තට්ම නෙක්සස් පොන් සහ අනෙක් පොන් අතර තියෙන වෙනස මොකක්ද?​

    Different between nexus & android
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මැනුෆැක්චර්ස්ලා වෙනස් කරන එක ගූගල් එකේ ඩිසිශන් එකක් වෙන්න ඇති
    අනෙක එක එක මැනුෆැක්චර්සලා සිලෙක්ට් කර ගත්තාම ඒ හැම එකම නෙකස්ස් එකක් හදලා තියන නිසා බ්‍රෑන්ඩ් එකේ රෙපියුටේශන් එකට හොද නිසා උනුත් කොහොම හරි ගූගල් එක්ක සෙට් වෙලා නෙක්සස් හදනවා ඇති (සමහරවිට වෙන හේතුත් ඇති නිකන් හිතලා කිවුවෙ)

    නෙක්සස් වල එන්නෙ කිසිම වෙනස් කමක් නොකරපු ඇන්ඩ්‍රොයිඩ් OS(Pure Android කියනවා Vanilla Android කියනවා... etc) ,
    මොකද වෙන මැනුෆැක්චර් කෙනෙක් ෆෝන් එකක් හදද්දි එයාලගෙ කස්ටමයිසේශන් OS එකට කරනවා ඒක නිසා එක එක මැනුෆැක්චර්ලා හදන ෆෝන් වල ඇත්තටම තියෙන්න ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් එකට පොඩි පොඩි(සමහර වෙලාවට ලොකු ඒවත් තියනවා) වෙනස්කම් කරලා එයාලට හරියන්න හදපු කස්ටමයිස්ඩ් ඇන්ඩ්‍රොයිඩේ OS එකක්

    සාමානයෙන් නෙක්සස් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට රෙෆරන්ස් ෆෝන් එකක් වගේ ඒ කියන්නෙ ඒ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක රන් කරන්න තියෙන්න ඕන හාඩ්වෙයා වලට තියෙන්න ඕන රික්වායමන්ට් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් එකෙන්

    අනික නෙක්සස් වලට තමයි මුලින්ම අප්ඩේට් එන්නෙ මොකද ඩිරෙක්ට්ලිම ගූගල් එකෙන්ම අප්ඩේට් දෙනවා
     
    • Like
    Reactions: manjulabw

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Nexus වල එන්නේ stock android, pure vanilla android.
    අනිත් බ්‍රෑන්ඩ් වලින් කරන්නේ stock android අරන් එයාලට කැමති විදිහට අලුත් අලුත් ගැජමැටික්ස් , features එකතු කරලා වෙනම interface එකක් හදන එක.

    1+ : oxygen os
    Samsung : TouchWiz
    Sony : Xperia UI
    HTC : Sense
    LG : LG UX
    Huawei / Honor : Emotion UI

    නිෂ්පාදකයෝ වෙනස් කරන්නේ නම් ඉතින් වෙනසක් ඕනේ නිසා වෙන්න ඇති. :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    danna tika kiyannan kawuruwath kiyala nathi hinda. :baffled: mama wadiya danneth naha harida.
    1. idk man.
    2. nexus eke os anith brand walin wenas wenne anith brand thmanta awenika wechcha skin ekak (custom launcher, theme)install karanawa (samsung = touchwiz, huawei = emui :eek: ehema godak thiyenawa.)
    thawa awenika podi podi apps ehemath preinstall karala thiyenawa.
    nexus eke thiyenne orginal android kisima wenas kamak nokarapu eka.
    3. nexus ekaka thiyena lokuma wasiya mulinma aluth android update enne ekata.

    p.s anik aya mata wada hodata dala :D
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    මැනුෆැක්චර්ස්ලා වෙනස් කරන එක ගූගල් එකේ ඩිසිශන් එකක් වෙන්න ඇති
    අනෙක එක එක මැනුෆැක්චර්සලා සිලෙක්ට් කර ගත්තාම ඒ හැම එකම නෙකස්ස් එකක් හදලා තියන නිසා බ්‍රෑන්ඩ් එකේ රෙපියුටේශන් එකට හොද නිසා උනුත් කොහොම හරි ගූගල් එක්ක සෙට් වෙලා නෙක්සස් හදනවා ඇති (සමහරවිට වෙන හේතුත් ඇති නිකන් හිතලා කිවුවෙ)

    නෙක්සස් වල එන්නෙ කිසිම වෙනස් කමක් නොකරපු ඇන්ඩ්‍රොයිඩ් OS(Pure Android කියනවා Vanilla Android කියනවා... etc) ,
    මොකද වෙන මැනුෆැක්චර් කෙනෙක් ෆෝන් එකක් හදද්දි එයාලගෙ කස්ටමයිසේශන් OS එකට කරනවා ඒක නිසා එක එක මැනුෆැක්චර්ලා හදන ෆෝන් වල ඇත්තටම තියෙන්න ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් එකට පොඩි පොඩි(සමහර වෙලාවට ලොකු ඒවත් තියනවා) වෙනස්කම් කරලා එයාලට හරියන්න හදපු කස්ටමයිස්ඩ් ඇන්ඩ්‍රොයිඩේ OS එකක්

    සාමානයෙන් නෙක්සස් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට රෙෆරන්ස් ෆෝන් එකක් වගේ ඒ කියන්නෙ ඒ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක රන් කරන්න තියෙන්න ඕන හාඩ්වෙයා වලට තියෙන්න ඕන රික්වායමන්ට් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් එකෙන්

    අනික නෙක්සස් වලට තමයි මුලින්ම අප්ඩේට් එන්නෙ මොකද ඩිරෙක්ට්ලිම ගූගල් එකෙන්ම අප්ඩේට් දෙනවා

    android nougat මුලින්ම LG v20 එක දෙනවා කියල කතාවක් යන්නේ. not nexus :cool:
     
    • Like
    Reactions: manjulabw

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Why different manufacturers? Its because Google decide on features they want o add to the phone model and get the best solution ( technical as well as Financial) from different selected suppliers. Nexus 5 series LG, Nexus 6 Series Huawei ( Now)

    Difference between Version: Nexus gets the latest Android version and always updated to the latest based on hardware capability. others have to wait till google enable them after qualifying.
     
    • Like
    Reactions: manjulabw

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    saho

    I have samsung galaxy tablet. It is great. But,

    (1) since it has a custom interface, the updated Android OS versions will arrive after long time (sometimes more than a year) they have released.
    (2) after two year (or even less), no updates at all (nothing after kit kat).

    Nexus phones - pure android - will receive updates as soon as they release.

    in my next purchase, I am looking for a nexus tab preferably
     
    • Like
    Reactions: manjulabw

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    android nougat මුලින්ම LG v20 එක දෙනවා කියල කතාවක් යන්නේ. not nexus :cool:

    කියලා තිබුනෙ Android nougat එක්ක එන පලවෙනි ෆෝන් එක v20 කියලා නේද නැතුව අප්ඩේට් එක මුලින්ම එන එක කියලා නෙමෙයි නේ (මොකද Note 7 එහෙම උනත් Android M එක්ක ආවෙ බට් ඒවටත් N එක එයි, නමුත් ෆෝන් එක ආවෙ N එක්ක නෙමෙයි නේ), මේක තමයි කියලා තිබුනෙ

    ඔය නෙකස්සස් 5x, 6, Nexus 9 වලට එහෙම v20 එන්න කලින්(හරි එන දවසෙම හරි) අප්ඩේට් එක එයි, දැනටත් ඩිවලොපර් ප්‍රීවීව් එක ඕන නම් ඔය ඩිවයිස් වලට දාන්න පුලුවන් නේ. ඒක ස්ටේබල් වුනාට පස්සෙ රීලීස් කරන එක නේ තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Poor android os eka wena phone ekakata install karanna puluwanda?

    ඒක ඩිපෙන්ඩ් වෙනවා, නිකන් PC එකට වින්ඩෝස් වගේ ෆෝන් එක අරගෙන Android ඉන්ස්ටෝල් කරන්න බැහැ

    සමහර ෆෝන් මොඩල් වලට ගූගල් එකෙන්ම පියෝ ඇන්ඩ්‍රොයිඩ් රොම් දුන්නා
    Galaxy s4
    HTC One, HTC M8
    Sony Z Ultra
    Motorola Moto G
    වලට එහෙම දුන්නා

    අනිත් ෆෝන් වලට ගූගල් එකෙන්ම දෙන්නෙ නැහැ, සමහර 3rd pary developersla ෆෝන් එකට එන රොම් එක අරගෙන සමහර කස්ටමයිසේශන් අයින් කරලා ගොඩක් පියෝ ඇන්ඩ්‍රොයිඩ් වලට ලගින් යන රොම් හදනවා (සයිනජන් මෝඩ් වගේ), එහෙම එකක් තමන්ගේ ෆෝන් මොඩල් එකට තියනවා නම් දාගෙන බලන්න පුලුවන් නෙක්සස්ම නොවුනත් ඒ ලගින් යන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්

    එහෙම නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් සෝස් එක අරගෙන බිල්ඩ් කරන්න පුලුවන්, ඒත් ඩ්‍රයිවර්ස් එහෙම නැහැ ඒවා ඩිවයිස් මැනුෆැක්චර් ගෙන් ගන්න ඕන, ඕන නම් ෆෝන් එකට ආපු ඔරිජිනල් රොම් එකෙන් ඒවා අරගන්න පුලුවන් එහෙම කරලා කස්ටම රොම් එකක් තමන්ටම හදන්න පුලුවන්, ලේසි වැඩක් නෙමෙයි ඒත් බැරි වැඩකුත් නෙමයි ලොකු දැනුමක් ඕන ඒක කරගන්න (මෙහෙම කරන එකට වඩා අලුත් නෙක්සස් ෆෝන් එකක් ගන්න එක ලේසි වෙයි,)
    මෙතන තියනවා එහෙම කරනවා නම් කරන විදිය http://xda-university.com/as-a-developer/introduction-how-an-android-rom-is-built

    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    nougt dan relase una ea kiyane update eka nexus phone walata awilla iwarai bun .. lol :P:P

    බොට මොන vanilla android ද.. :P:P

    කියලා තිබුනෙ Android nougat එක්ක එන පලවෙනි ෆෝන් එක v20 කියලා නේද නැතුව අප්ඩේට් එක මුලින්ම එන එක කියලා නෙමෙයි නේ (මොකද Note 7 එහෙම උනත් Android M එක්ක ආවෙ බට් ඒවටත් N එක එයි, නමුත් ෆෝන් එක ආවෙ N එක්ක නෙමෙයි නේ), මේක තමයි කියලා තිබුනෙ

    ඔය නෙකස්සස් 5x, 6, Nexus 9 වලට එහෙම v20 එන්න කලින්(හරි එන දවසෙම හරි) අප්ඩේට් එක එයි, දැනටත් ඩිවලොපර් ප්‍රීවීව් එක ඕන නම් ඔය ඩිවයිස් වලට දාන්න පුලුවන් නේ. ඒක ස්ටේබල් වුනාට පස්සෙ රීලීස් කරන එක නේ තියෙන්නෙ.

    Ela mchn.. 22 ද කොහෙද release වෙලා. OTA allready hitting nexus Android One & Pixel C
    :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    android nougat මුලින්ම LG v20 එක දෙනවා කියල කතාවක් යන්නේ. not nexus :cool:

    ඒ උනාට v20 මාර්කට් එකට රිලීස් කරන්නේ නැහැ nexus 2016 ෆෝන්ස් රිලීස් කරනකන්.:P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    ඒ උනාට v20 මාර්කට් එකට රිලීස් කරන්නේ නැහැ nexus 2016 ෆෝන්ස් රිලීස් කරනකන්.:P

    :sorry: ඔව් බං මන් දැක්ක.. french article එකක් කියෙව්වේ.. :rofl: